සන්දේශ නම් බාරදෙනවා කියලා කීයක් දුන්නද? කො? නිකන් පදුරට තල තල ඉන්නෙ නැතුව කෙලින් හාවව ඇදලා එලියට ගනින් බන්.. කවුද උබලට ඔය වැඩ කරන්න කිව්වේ, රනතුන්ගද??? ලන්සද?මේක උම්බෑ කීමක් නෙමේ , රටේ ප්රශ්නවලටත් මෙහෙම කෑ ගහන්න ඕනා , ඔය විපක්ශය පෙළපාලි උද්ඝෝශන කරන්නේ , ස්වාධීන රටකට බාහිරව බලපෑම් එල්ලවෙන එකටත් දැඩි විරෝධයක් දැක්විය යුතුයි. අපි සන්දේශයක් බාර දුන්නා මේ අයට ඒ වගේම ලොකේ ඉන්න මානව හිමිකම් සංවිධාන 750 දැනුවත් කරලා තියෙන්නේ.

