වාහන bubble එක blast වෙයිද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    වාහන එයි.ඩොලර් එක 260ක් විතර වෙයි..දෙකම එකයි..වාහන අඩුවට ගන්න එක නන් ලොකු බලාපොරොත්තු තියාගන්න අමාරුයි.බෙහෙත් කෑම වගේ දේවල්වත් ශුවර් නැති වෙලාවක
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,124
    8,488
    113
    ඈයි එහෙම නොවෙන්නෙ?
    ඕනම bubble එකක් කවද හරි blast වෙනව.
    ඒත් කලින් ගානටම prices වෑටෙන්නෙ නෑහෑ.
     
    • Like
    Reactions: zid2021

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,880
    5,072
    113
    Pandora
    වාහන එයි.ඩොලර් එක 260ක් විතර වෙයි..දෙකම එකයි..වාහන අඩුවට ගන්න එක නන් ලොකු බලාපොරොත්තු තියාගන්න අමාරුයි.බෙහෙත් කෑම වගේ දේවල්වත් ශුවර් නැති වෙලාවක
    dollar එක 260ක් වුනත් දැන් කියන ගණන් වලට වඩා නම් අඩු වෙනවා.

    ඈයි එහෙම නොවෙන්නෙ?
    ඕනම bubble එකක් කවද හරි blast වෙනව.
    ඒත් කලින් ගානටම prices වෑටෙන්නෙ නෑහෑ.
    ඔව් ඒ ගානටම නොවැටුනත් දැන් කියන ගණන් වලට වඩා නම් අඩු වෙනවා.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Brand new ganan wadi unath kamak na 2nd hand tike ganan bahinnai one.Awurudu 5k 6k use karapu grace,axio,vezel 80 lakhs kiyanawa owa nam loweth bahinawa next year brand new gennuwoth.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    IMF support hambunath, kohomada hariyatama kiyanne imports hambei kiyala.

    Apita IMF support eken ganak hambunoth eka lankawe essential items cover karanna ganna wenawa. Wahana gennana eka adu karanna/nawaththanna, tyena tax eka wedi karai thawa 50-75%. So amount eka thawa wedi wenna ida tyenawa.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Brand new keeya unath ganna eka gannava....used vehicle ekakvath ganna balan inna middle class minissu thama paw...
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    Bubble එක blast උනත් ලොකු ගානකින් අඩු වෙන එකක් නෑ...😖
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,527
    22,192
    113
    Gotland
    දැන් බබල් එක උපරිමෙන් පිම්බිලා තියෙනේ තව පිම්බුනොත් පුපුරනව
    ඒ අස්සේ කටු ගානක් උඩට එනවා
    එකක් imf සීන් එක
    අනිත් එක තෙල් සලාක ක්‍රමයට දෙන්න යන කතාව
    මං නං කියන්නේ ඔය වැඩි ගණන් කියන වාහන තව ගණන් උස්සන්න දෙන්න ඕන
    එතකොට බල්ලෙක්වත් ගන්නේ නෑ
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Recondition vehicle ගෙන්නන්න පුලුවන් limit එක වැඩිකරයි කියල හිතෙන්නෙ නැද්ද? අවුරුදු 10ක් පරණ ඒව ගෙන්නන්න දෙනව කිව්වොත් වගේ
     
    • Haha
    Reactions: RLT4U and Hasitha22

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Recondition vehicle ගෙන්නන්න පුලුවන් limit එක වැඩිකරයි කියල හිතෙන්නෙ නැද්ද? අවුරුදු 10ක් පරණ ඒව ගෙන්නන්න දෙනව කිව්වොත් වගේ
    ehema dunnoth nam sinhalunta tikak aduwen japan walin ekak aragena mehe tax eka tikak wediyen gewala,kohoma hari mehe patta gahapuwa ekakata wada condition thiyena ekak padinna puluwan wei