dollar එක 260ක් වුනත් දැන් කියන ගණන් වලට වඩා නම් අඩු වෙනවා.වාහන එයි.ඩොලර් එක 260ක් විතර වෙයි..දෙකම එකයි..වාහන අඩුවට ගන්න එක නන් ලොකු බලාපොරොත්තු තියාගන්න අමාරුයි.බෙහෙත් කෑම වගේ දේවල්වත් ශුවර් නැති වෙලාවක
ඔව් ඒ ගානටම නොවැටුනත් දැන් කියන ගණන් වලට වඩා නම් අඩු වෙනවා.ඈයි එහෙම නොවෙන්නෙ?
ඕනම bubble එකක් කවද හරි blast වෙනව.
ඒත් කලින් ගානටම prices වෑටෙන්නෙ නෑහෑ.
ehema dunnoth nam sinhalunta tikak aduwen japan walin ekak aragena mehe tax eka tikak wediyen gewala,kohoma hari mehe patta gahapuwa ekakata wada condition thiyena ekak padinna puluwan weiRecondition vehicle ගෙන්නන්න පුලුවන් limit එක වැඩිකරයි කියල හිතෙන්නෙ නැද්ද? අවුරුදු 10ක් පරණ ඒව ගෙන්නන්න දෙනව කිව්වොත් වගේ