වාහන insurance ගැන දැනගන්න

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන් වාහනයක් ගන්නවා නම් (කාර් එකක්) brand new, දාන්න හොදම insurance එක මොකද්ද? Claim කරද්දී වටේ යන්නේ නැතුව ඉක්මනට හොදට කරගන්න පුළුවන් කාගෙන්ද?
     
    • Like
    Reactions: kinkon and asylum

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Hoyala Hoyala LOLC Damma Ban Insureme.lk eken danna Aduwata Set wenawa Un Claims walata Support Karanawa Kiyala thama Kiuwe
     
    • Like
    Reactions: pagani69

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    Ceylinco තමා ඉතින් හැමෝම කියන විදිහට මොකද උන් අනිත් උන්ට වඩා 1.5 විතර අයකරන නිසා දේන්නම වෙනවානේ. මමනම් alliance එකේ දැම්මේ කලින් එකා දාලා තිබ්බ නිසා 🤣🤣🤣. මන් පස්සේදැක්කේ alto 2015 එකට air bag වලටත් දාලා කියහන්කෝ මන් වගේ ගොනෙක් 🤣🤣. අර ලීසින් වාරික එකෙත් උන් එක්ක හෙන ගේමක් යනවා නේද. මන් වගේ නොවී ඔය තියන ටික කියවලා ඔන ටික විතරක් තෝරලා බලාලා හොද තැනකින් දාගන්න.
     

    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    WhatsApp Image 2021-01-08 at 10.17.37.jpeg