වාහන Modify ගැන වැඩ කාරයෝ එන්න.
මචන්ලා මට දැනගන්න ඕන සාමාන්යෙන් රීම් Size 15" එන වාහනයකට 17" රීම් + ටයර් දැම්මොත් වාහනේ Suspension වලට අවුල්ද? එහෙම රීම් මාරු කරනවානම් Suspension වෙනස් කරන්නට් ඕනද? මට එකෙක් කිව්වා වෙනස් කරාම Kilometer ගාන වැඩියෙන් හරි අඩුවෙන් හරි පෙන්නනවා කියල.