වාහන paint අව්ලක් (අකරතැබ්බයක්)

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අල්ලපු ගෙදර මනුස්සයා වාහනයක් ගත්තා ගිය අවුරුද්දෙ,ඕක බලන්න ගියෙ වෙන බුවෙක් මම ගියෙ ගේන්න විතරයි,පස්සෙ පොරගෙ ගමන් වලට යන්න උනේ මට තමයි,
    පොරගෙ දුව ලබන ඔක්තෝබර් මාසෙ ලංකාවට එනවා එනකොට වාහනේ පොඩ්ඩක් පිලිවෙලට තියෙන්න ඕන නිසා full paint එකක් දාන්න පොරයි මායි කතා උනා,
    වාහනේ බලපු බුවා බලපු හොද කියන්නෙ පොතේ පාටයි වාහනේ පාටයි කලු,ඒත් කලින් ownerට කලින් owner වාහනේ පාට මාරු කරලා පස්සෙ sale paint එකකුත් ගහලා, tag එකේ code එක සුදු,දොරපලු අතරෙන් සුදුපාට පේනවා හෝදනකොට පොතු ගියපුවා,
    අපි දැන් කතා උනේ ආපහු වාහනේ ආපු පාට(සුදු) ගහන්න එක්කො vine red or midnight blue වගේ rich colour එකක් ගහන්න,
    වැඩේ කරන්න හොද තැනක් හම්බුනා ඒත් වාහනේ පාට මාරු කරන legal process එක හරියට දන්නෙ නෑ ඒක කරන විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න
     
    • Haha
    Reactions: Dragon Kolla

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    rmv danna one potha update karaganna one. mala anayak. salli thiyanwanam mokek hari allaganin shot cut puluwan wei wade karaganna.
     
    • Love
    Reactions: Himazharin

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ithin ban Book eke thiyena original color ekama gahapanko,original paint code ekatama hadala.ethakota book wenas karanna onith na.apahu resell karanakota awulakuth na,book eke,original tag eke thiyena colour ekama thiyena nisa.nattan oya eka eka asa colours gahanna giyama resell karanna giyamath kachal ne.Vehicle gena danna ekek awoth oka ganneth na :P
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    පොතේ පාටයි වාහනේ පාටයි කලු,
    tag එකේ code එක සුදු,
    අපි දැන් කතා උනේ ආපහු වාහනේ ආපු පාට(සුදු) ගහන්න

    • දැන් වාහනේ පාට කලු පාට.
    • Original තිබිලා තියෙන්නෙ සුදු පාට.

    දැන් උඹට ඕනෙ සුදු පාට ගහන්නද?

    පොත මාරු කරන්න කරදරනම් දැන් පොතේ තියෙන පාටම ගහලා දාන්න.

    ඒත් පුළුවන්නම් Tag එකේ තියෙන පාටම ගහන්න. Resell කරද්දි බැලුවොත් වාතයක්නෙ.
    හැබැයි පොතේ පාට මාරු කරන්න ඕනෙ එතකොට. ඕකට RMV ගෙනිහින් පෙන්නලා මාරු කරගන්න ඕනෙ.
     
    • Love
    Reactions: Himazharin

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Original color eka gahapan. Recommended. Wena color ekak danawa nan DMT dala examiner kenek balanna oni. Wahane bara balanawa, tyre size balanawa basically okkoma huttawal balanawa un. Kattak thama. But can do.
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ithin ban Book eke thiyena original color ekama gahapanko,original paint code ekatama hadala.ethakota book wenas karanna onith na.apahu resell karanakota awulakuth na,book eke,original tag eke thiyena colour ekama thiyena nisa.nattan oya eka eka asa colours gahanna giyama resell karanna giyamath kachal ne.Vehicle gena danna ekek awoth oka ganneth na :P
    පොතෙ පාටයි ටැග් එකේ පාටයි දෙකක්
    ඒත් පුළුවන්නම් Tag එකේ තියෙන පාටම ගහන්න. Resell කරද්දි බැලුවොත් වාතයක්නෙ.
    හැබැයි පොතේ පාට මාරු කරන්න ඕනෙ එතකොට. ඕකට RMV ගෙනිහින් පෙන්නලා මාරු කරගන්න ඕනෙ.
    tag eke thiyana patama gahanna baluwe mokada aye paint karath paint eka giyath penne basecode eka hinda anika ethakota original neh
    depends on the car. samahara models wala market eka wenas
    mokadda car eka?
    Vitz scp 10
    Original color eka gahapan. Recommended. Wena color ekak danawa nan DMT dala examiner kenek balanna oni. Wahane bara balanawa, tyre size balanawa basically okkoma huttawal balanawa un. Kattak thama. But can do.
    කපුටෙක් hire කරොත්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    පොතේ තියන පාට මොකක්ද? වාහනේ මොකක්ද

    වාහනේ ඔරිජිනල්විදියටම තියනවා නම් අවුලක් නෑ. පාට වෙනස් කරනවා නම් පොත update කර ගන්න ඕනි. එතනදි එක්සැමින කාරයා තදටම බලනවා.
     
    • Wow
    Reactions: Himazharin

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අල්ලපු ගෙදර මනුස්සයා වාහනයක් ගත්තා ගිය අවුරුද්දෙ,ඕක බලන්න ගියෙ වෙන බුවෙක් මම ගියෙ ගේන්න විතරයි,පස්සෙ පොරගෙ ගමන් වලට යන්න උනේ මට තමයි,
    පොරගෙ දුව ලබන ඔක්තෝබර් මාසෙ ලංකාවට එනවා එනකොට වාහනේ පොඩ්ඩක් පිලිවෙලට තියෙන්න ඕන නිසා full paint එකක් දාන්න පොරයි මායි කතා උනා,
    වාහනේ බලපු බුවා බලපු හොද කියන්නෙ පොතේ පාටයි වාහනේ පාටයි කලු,ඒත් කලින් ownerට කලින් owner වාහනේ පාට මාරු කරලා පස්සෙ sale paint එකකුත් ගහලා, tag එකේ code එක සුදු,දොරපලු අතරෙන් සුදුපාට පේනවා හෝදනකොට පොතු ගියපුවා,
    අපි දැන් කතා උනේ ආපහු වාහනේ ආපු පාට(සුදු) ගහන්න එක්කො vine red or midnight blue වගේ rich colour එකක් ගහන්න,
    වැඩේ කරන්න හොද තැනක් හම්බුනා ඒත් වාහනේ පාට මාරු කරන legal process එක හරියට දන්නෙ නෑ ඒක කරන විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න
    allapu gedara manussayage wada okkoma ubd krnne :(
     
    • Sad
    Reactions: Himazharin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    https://forums.autolanka.com/topic/21273-newest-vehicle-colour-change-process-at-rmv/

    So I thought of sharing the information of the colour change process at RMV as it is not the same process as it was before few years back.

    2 years ago, when i wanted to get the book updated for my colour change for my previous car it was so simple.. you obtain a form from narahenpita rmv, then go to werahera rmv and show the car. they then just check the chassis number, engine number and then one inspector approves the form with a seal with a 500 buck receipt. then had to go to narahenpita rmv with the form and the book of the car and they will send the book in 4,5 months time after updating it. thats it.

    That was then but now, shit gets real as the process has changed.

    Now if the car has lease, you can't get the colour change approval. You need to clear all your lease and get the book to your hand before the color change.

    Then you have to go get the form from narahenpita RMV and go to werahera RMV early in the morning at 8 and then stay in the queue. even if you go first doesnt mean you are the first to be inspected. also if you dont go before 10, you will be sent home to come early the next day. you stay seated inside for like 2 hours until they call your name. then you have to pay 500 bucks and get a receipt from them. Then you have to sit and wait for another hour until they call your name. And then they finally call your name. then you have to put the vehicle to the vehicle scale. then the weight of your vehicle showed in the scale should match the weight mentioned in the CR. if it doesnt match you are doomed, you cant get the approval. luckily the weight tallied mine. Then comes an inspector. He checks the engine number, chassis number, colour of the car. not only that they even measure the length of the car, height of the car, tire size, wheelbase, and all the details which are mentioned in the CR and all of those should tally what is in the book. if you have tyre size upgraded then you have to go through the process of submitting the tyre change forms as well. likewise everything should match in the book. then the first inspector checks all those and gives a signature. luckily all of those in the CR matched mine again. then you get to sit for another 1 and half hours.

    Then comes the turn of the head inspector.. so for another round, you have to repeat the same process of scaling, measuring heights and lengths of the car with him as well for the 2nd time.. this time not only that, he also check if the car is mechanically or physically faulty. he tells you to blink headlights, show if signal lights, parking lights as well as number plate lights are working and then he also gets inside the damn engine and check for oil leaks.. mine had a small oil leaking from the packing, therefore my colour change was not approved and told me to go fix the leak and come.. then the next time you come they once again do the process of inspecting the car 2 times by 2 different inspectors and once again they check if the car is in absolute mint condition like a brand new car. and once again pay 125 bucks and take a receipt and stay in the queue. and if there are no faults then the head inspector gives the approval. then you have to take that approval form to rmv narahenpita with the book, and after few months you get the updated book with the updated information. now i know after you read this you wont ever want to go through a colour change process. i had to go 3 times to get the approval form only.

    hope this information helps.

    https://forums.autolanka.com/topic/21273-newest-vehicle-colour-change-process-at-rmv/
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    අල්ලපු ගෙදර මනුස්සයා වාහනයක් ගත්තා ගිය අවුරුද්දෙ,ඕක බලන්න ගියෙ වෙන බුවෙක් මම ගියෙ ගේන්න විතරයි,පස්සෙ පොරගෙ ගමන් වලට යන්න උනේ මට තමයි,
    පොරගෙ දුව ලබන ඔක්තෝබර් මාසෙ ලංකාවට එනවා එනකොට වාහනේ පොඩ්ඩක් පිලිවෙලට තියෙන්න ඕන නිසා full paint එකක් දාන්න පොරයි මායි කතා උනා,
    වාහනේ බලපු බුවා බලපු හොද කියන්නෙ පොතේ පාටයි වාහනේ පාටයි කලු,ඒත් කලින් ownerට කලින් owner වාහනේ පාට මාරු කරලා පස්සෙ sale paint එකකුත් ගහලා, tag එකේ code එක සුදු,දොරපලු අතරෙන් සුදුපාට පේනවා හෝදනකොට පොතු ගියපුවා,
    අපි දැන් කතා උනේ ආපහු වාහනේ ආපු පාට(සුදු) ගහන්න එක්කො vine red or midnight blue වගේ rich colour එකක් ගහන්න,
    වැඩේ කරන්න හොද තැනක් හම්බුනා ඒත් වාහනේ පාට මාරු කරන legal process එක හරියට දන්නෙ නෑ ඒක කරන විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න

    allapu gedara manussayage wada okkoma ubd krnne :(
    :cool: 🥰
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mu fk eka denna yanne neda .

    Proud Of You Yes GIF
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අල්ලපු ගෙදර මනුස්සයා වාහනයක් ගත්තා ගිය අවුරුද්දෙ,ඕක බලන්න ගියෙ වෙන බුවෙක් මම ගියෙ ගේන්න විතරයි,පස්සෙ පොරගෙ ගමන් වලට යන්න උනේ මට තමයි,
    පොරගෙ දුව ලබන ඔක්තෝබර් මාසෙ ලංකාවට එනවා එනකොට වාහනේ පොඩ්ඩක් පිලිවෙලට තියෙන්න ඕන නිසා full paint එකක් දාන්න පොරයි මායි කතා උනා,
    වාහනේ බලපු බුවා බලපු හොද කියන්නෙ පොතේ පාටයි වාහනේ පාටයි කලු,ඒත් කලින් ownerට කලින් owner වාහනේ පාට මාරු කරලා පස්සෙ sale paint එකකුත් ගහලා, tag එකේ code එක සුදු,දොරපලු අතරෙන් සුදුපාට පේනවා හෝදනකොට පොතු ගියපුවා,
    අපි දැන් කතා උනේ ආපහු වාහනේ ආපු පාට(සුදු) ගහන්න එක්කො vine red or midnight blue වගේ rich colour එකක් ගහන්න,
    වැඩේ කරන්න හොද තැනක් හම්බුනා ඒත් වාහනේ පාට මාරු කරන legal process එක හරියට දන්නෙ නෑ ඒක කරන විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න
    Angry Stock Car GIF by NASCAR
     
    • Haha
    Reactions: Himazharin