වාහන tax අඩු කරලද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    18951100_10155324648652954_503082460815085301_n.jpg

    :oo::oo:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවයේ නිරත වන ජ්‍යෙෂ්ට විධායක මට්ටමේ පරිපාලන හෝ කළමනාකරණ ජොබ් එකක් කරනවානම් ඔය කියන බදු සහනය ලැබෙනවා. නැත්නම් නෑ. කියවල බැලුවෙ නැද්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උඹ රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවයේ නිරත වන ජ්‍යෙෂ්ට විධායක මට්ටමේ පරිපාලන හෝ කළමනාකරණ ජොබ් එකක් කරනවානම් ඔය කියන බදු සහනය ලැබෙනවා. නැත්නම් නෑ. කියවල බැලුවෙ නැද්ද?

    උන්ට ඉස්සරත් හම්බු වුනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උන්ට ඉස්සරත් හම්බු වුනේ

    50% නේ සහනය තිබ්බේ, 2015 බජට් එකෙන් පස්සේ.
    දැන් ආපහු පරණ විදිහට (මහින්දගෙ කාලේ විදිහට) වටිනාකම අනුව 60% හෝ 65% දක්වා සහනය දෙනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    50% නේ සහනය තිබ්බේ, 2015 බජට් එකෙන් පස්සේ.
    දැන් ආපහු පරණ විදිහට (මහින්දගෙ කාලේ විදිහට) වටිනාකම අනුව 60% හෝ 65% දක්වා සහනය දෙනවා

    :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පෞද්ගලික උන්ට හුලන්

    හුලනුත් ෆෑන් එකෙන් නම් ඒකත් නිකන් නෙමේ. නමුත් මම හිතන්නේ වාහන් ටෑක්ස් ටිකක් අඩු කරයි චන්දේ කිට්ටු කරල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හුලනුත් ෆෑන් එකෙන් නම් ඒකත් නිකන් නෙමේ. නමුත් මම හිතන්නේ වාහන් ටෑක්ස් ටිකක් අඩු කරයි චන්දේ කිට්ටු කරල

    සමහරවිට
    ඒත් ලොකු ගානකින් වෙන එකක් නෑ