උඹ රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි සේවයේ නිරත වන ජ්‍යෙෂ්ට විධායක මට්ටමේ පරිපාලන හෝ කළමනාකරණ ජොබ් එකක් කරනවානම් ඔය කියන බදු සහනය ලැබෙනවා. නැත්නම් නෑ. කියවල බැලුවෙ නැද්ද?
උන්ට ඉස්සරත් හම්බු වුනේ
50% නේ සහනය තිබ්බේ, 2015 බජට් එකෙන් පස්සේ.
දැන් ආපහු පරණ විදිහට (මහින්දගෙ කාලේ විදිහට) වටිනාකම අනුව 60% හෝ 65% දක්වා සහනය දෙනවා

පෞද්ගලික උන්ට හුලන්
හුලනුත් ෆෑන් එකෙන් නම් ඒකත් නිකන් නෙමේ. නමුත් මම හිතන්නේ වාහන් ටෑක්ස් ටිකක් අඩු කරයි චන්දේ කිට්ටු කරල
මන්ත්‍රී ලට ඇමතිලට 100% සහනය![]()
