වාහන tax විරෝදී සංගමය

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වාහන tax විරෝදී සංගමය

    vehicle-tax.jpg



    මචං , ගියපාර වාහන tax වැඩිවුණුවෙලේ වාහන ගෙන්නපු මිනිස්සු එකතුවෙලා පොඩි සන්විදානයක් හදාගන කොහොමහරි fight කරලා පරණ tax වලට වාහන නිදහස් කරගත්තා... මේපාරත් එහෙම මිනිස්සු එකතුවෙලා හදාගත්තු group එකක් එහෙම තියනවද උබල දන්නා ???? දන්නවනම් හැමෝටම දැනගන්න තොරතුරු ටිකක දාන්නකෝ ....

    මේකෙන් ගොඩයන්න පුළුවන් එකතු උනොත් විතරයි!!!!:nerd::nerd::nerd::nerd:


     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Machan wade kohomada patan ganne??? mama danna hatiyata tax wadi kaloth sahanayak denne na.
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    machan mama danna tharamin me para mun ehema sahanayak denne na. mokada me para finance minister karupaiya. giya sare president ne hitiye. mu ekka negotiate karanna amaru scene ekak thiyenne...
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    කලින් ඕඩර් කරපුවට ටැක්ස් නැහැ මචන්
    දැන් ගන්න ගියොත් තමා කෙළ වෙන්නෙ:P


    Kalin Oder karapu ayatath dan Tax wadinawa. Kalin LC 18ta kalin open karapu ayata Sahanayak denawa kiwwata dan ea ayatath Tax wadinawa laksha 7, 8k. Eaka Harima Asadararana deyak.
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    Api Danata Group ekak hadala tiyenne LC kalin open karala dan Tax eken prashnayak wena ayata. eakata tawa Kattiyawa oana karanawa. Ehema danata kalin LC open karala Vehicle import karapu aya innawanan mata message ekak danna email address eka, phone number eka mention karala eyalawa etakota apita add karaganna puluwan. Api okkoma ekathu unoth apita sadarayak karaganna puluwansadarayak karaganna puluwan.

    Me Facebook group ekatath add wenna.

    https://www.facebook.com/groups/470492856467708/