වාහන_ගණන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    28055816_1578159988906308_3604058027092591922_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Podi Silva - පොඩි සිල්වා;22904462 said:
    Foreign Currency Deficit eka adu karanne thopida oka 23 ta dunnama
    lassa 23 dunnoth dollar eka yayi 1000 ta withra :baffled::baffled:

    එතකොට උබ කියන්නේ මෙච්චර බදු ගහන එක සාධාරණයි..:angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Ahasey thamay paraval daanda wennea !
    Public transport hariyata hadanda onea check Singapore car prices !

    :lol:සින්ගපොර් ලංකාවට වඩා පොඩියි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113
    එතකොට උබ කියන්නේ මෙච්චර බදු ගහන එක සාධාරණයි..:angry:

    ඔව්වට යන්ඩ පාරවල් හදන්න තමයි ඔහොම බදු ගහන්නේ. :yes: /s
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය බදු සල්ලි වලින් තමයි අපේ එවුන්ට නිකන් බෙහෙත්. අවුරුදු 30ක් නිකන ඉගෙන ගන්න වියදන් කරන්නේ.
    ඒ අස්සේ අරුන් හොදට ගහන්නෙත් ඕව තමා
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    ඔය බදු සල්ලි වලින් තමයි අපේ එවුන්ට නිකන් බෙහෙත්. අවුරුදු 30ක් නිකන ඉගෙන ගන්න වියදන් කරන්නේ.
    ඒ අස්සේ අරුන් හොදට ගහන්නෙත් ඕව තමා

    Apen aran apitama denawa.:dull:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක නම් හරියටම හරි බන් මේ පහර බල්ල්ලෝ ටික නඩත්තුවට නෙ බන් අපි tax ගෙවන්නේ
    ඕක රටට වෙන යහපතකට නම් බන් හිත හදාගන්න පුළුවන්, ම කොහෙවත් නැති බල්ලෝ නඩත්තු කරන්න නෙ
    මොකෙක් ආවත් අපිට හැමදාම බන් ඔය දේම තමා වෙන්නේ උන් අතල් ගන්නවා අපි චුන් වෙනවා
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Singapore , Malaysia, Indonesia හැමතැනම ඔයිට හපන්.. :dull:

    Kawda kiyanne indonesia wala wahana ganan kiyala. Indonesia wala patta adui lankawata sapekshawa.
    Singapre & Malesia nam kohomada danne ne.