වාහන_මිල නහුතෙට නගී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වාහන_මිල නහුතෙට නගී

    ඩොලරයට අමතරව අනෙකුත් මුදල් අගයනුත් ඉහළට - වාහන මිල නහුතෙට නගී


    අමෙරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටලින් පවුම් ආදී මුදල් ඒකකවලද අගය මේවන විට ඉහළ යෑම හේතුවෙන් මෙරට වාහන මිල ගණන් පාලනය කර ගත හොහැකි අන්දමට ඉහළ ගොස් තිබෙනවා.

    මේ හේතුවෙන් වාහන වෙළඳපොල තුළ දැඩි අර්බුදයක් උද්ගතව ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

    ඒ අනුව රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය ඇතුළු අනෙකුත් විදේශීය මුදල් අගයන්ද ඉහළ යෑම හේතුවෙන් මේ වන විට මෙරට විකිණීමට ඇති වාහනයක මිල රුපියල් ලක්ෂ එකහාමාරේ සිට ලක්ෂ 04ක අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවද පෙන්වා දෙනවා.

    සුසුකී වැගන් ආර් වැනි මෝටර් රථයක කැපී පෙනෙන වැඩිවීමක් ඇති බවද සඳහන් කෙරුණා.

    විනිමය අනුපාතය ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ගණන් තව දුරටත් ඉහළ යා හැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගම් වැඩි දුරටත් සඳහන් කළේ.


    නෙත් නිව්ස්



    lRnHfMD.jpg





    29496445_2101749333437544_380477874169907210_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිලගෙන් වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න ...තිබ්බ ත්‍රීවිල් එකටත් කෙල උන එක විතරයි උනේ...:lol::lol::lol::lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    oya sale karayo exchange rate eka nisa price eka 1lac wadi una nm 2 lac wadi karala ekenut laba gannawa. ekai market thawat wadi. :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වද රනිලගෙන් වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න ...තිබ්බ ත්‍රීවිල් එකටත් කෙල උන එක විතරයි උනේ...:lol::lol::lol::lol:

    වොක්ස්වැගන් කියල කොම්පැනියක් නෑ සිංහලු පොනිල් ගේ ලණු කෑවා :baffled:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ජය වේවා අපේ ලොකු දෙපලට..චීරාත් කාලයක් මේ විදිය්ටම අපේ රීරී මාන්සේ උරා බොමින් වැජඹෙන්නට ලැබේවා...ශාදූ...ශාදූ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වද රනිලගෙන් වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න ...තිබ්බ ත්‍රීවිල් එකටත් කෙල උන එක විතරයි උනේ...:lol::lol::lol::lol:

    ඒකනේ මදැයි මන් කාර් එකක් අරන් හොරණ ටයර් ෆැක්ටරියෙන් අලුත් ටයර් දාගන්න හිටියා.. :(
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මේ ආන්ඩුවට හැමිනිලාම යන්න ඕන.. රට කෑව ඕකුන්.
    නෙද්දකින් සමලින්ගික හැත්ත