වාහන_වලට_සිරස්_ලාම්පු

uditha224

Well-known member
  • වාහන_වලට_සිරස්_ලාම්පු

    [FONT=&quot]මේ ක‍්‍රමය සැකසූ අය කියන්නේ ඒ අනුව වැහි දිනවල පාර නො පෙනීම නිසා සිදු වන අනතුරු හා ඒවායින් සිදු වන මරණ වළක්වා ගන්න පුළුවන් කියලයි. :cool: ඕනෑම තද වැස්සක් අතරින් මග හොඳට පෙන්වන විස්මිත සිරස් ලාම්පු විශේෂයක් තමයි. :confused: මේ සඳහා යොදා ගන්නේ. ඒ ලාම්පු දැල් වුවා ම රියැදුරාට වැස්ස විනිවිද පෙනෙන්න පටන් ගන්නවා.[/FONT][FONT=&quot] :nerd:

    [/FONT][FONT=&quot]උසස් තාක්ෂණය යොදා ගෙන කර ඇති මේ නව නිර්මාණයට අනුව සිරස් ලාම්පූවලට ක‍්‍රම වේදයක් සකස් කර තියෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැටෙන වැහි බිඳු නො පෙන්වන්නත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා බිමට වැටෙන විට සිරස් ලාම්පුවල ආලෝකය ඒවාට නො වැටීමටත් හැකි වන විදියේ.[/FONT]


    1.jpg
    [FONT=&quot]මේ විස්මිත සිරස් ලාම්පු තැනූ අය කියන්නේ මේවා දැල් වූ විට වැස්ස කෙතරම් තද වුනත් වැහි බිංදු නො පෙනී මහ මග හොඳින් පෙනෙන්නට පටන් ගන්නා බවයි.[/FONT]​
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙයින් අදහස් කෙරෙන්නේ රියැදුරාට බාධාවකින් තොරව පාර දිහා හොඳින් බලා ගෙන රිය පැදවිය හැකි බවයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වැස්ස විනිවිද පෙනීමේ තාක්ෂණය කි‍්‍රයා කරන්නේ අද කාර්වල ඔබ බොහෝ විට ඔබ දකින තනි බල්බයක් වෙනුවට ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක මෙන් ආලෝක ක‍්‍රමයක් යොදා ගෙනයි.[/FONT][FONT=&quot] :yes:

    [/FONT][FONT=&quot]දැන් තියෙන විධියට ආලෝක ධාරාවක් මහ වැසි ඇති විටෙක ඉදිරියට විහිදුණු විට වැහි බින්දුවලට ආලෝකය වැටීමෙන් ඒවා දිළිසෙන්න පටන් ගන්නවා. එවිට රියැදුරාට පාරේ ඉදිරිය හොඳට පෙනෙන්නේ නැතුව යනවා.[/FONT][FONT=&quot]:yes:

    [/FONT][FONT=&quot]මේ සඳහා නව තාක්ෂණයේ පිහිට ලබා ගෙන තියෙනව ඩිජිටල් කැමරාවක් යොදා ගෙන. ඒකෙන් තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැහි බින්දු වැටෙන තැන් බලා ගන්නෙ.[/FONT][FONT=&quot] :cool:

    [/FONT][FONT=&quot]මෘදුකාංගයක් සකසා තියෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රියැදුරාගේ දෘෂ්‍ය පථය හරහා වැටෙන වැහි බින්දුවලට සිරස් ලාම්පුවලින් වැටෙන ආලෝකය නිමේෂයකට පමණක් මඟ හරවන විධියට.[/FONT]:shocked:


    2.jpg
    [FONT=&quot]ඉන්ටෙල් ඉංජිනේරුවන් කියන්නේ මේ ක‍්‍රමයෙන් ඕනෑම තද වැස්සක දී වුවත් රියැදුරා ඉදිරියෙන් පෙනෙන වැහි බින්දුවලින් සියයට [/FONT][FONT=&quot]80[/FONT][FONT=&quot]ක් නොපෙනී යන්නට සැලැස්විය හැකි බවයි.[/FONT]​



    3.jpg
    [FONT=&quot]මේ නව නිපැයුමට කැමරාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් හා ආලෝකධාරා භේදකයක් ([/FONT][FONT=&quot]beamsplitter) [/FONT][FONT=&quot]ඇතුළත් වෙනවා.[/FONT]​
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙමගින් වැහි බින්දුවල වැදී පරාවර්තනය වන ආලෝකය අඩු කර දෙනවා. වැහි බින්දු අතරතුර පාරේ ඉදිරි දසුනට වැටෙන ආලෝක ධාරාව නොකඩවා ලබා දෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඉන්ටෙල් ආයතනයේ ඉංජිනේරු ජෝන් ටොම්කින්ස් මේ නව නිපයුම ගැන කියන්නේ මෙහෙමයි: [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]මෙහි දී සිරස් ලාම්පුවල ආලෝකයේ අඩුවීමක් සිදු වෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමහර ආලෝක ධාරාවන් නිවා දැමෙන නිසා. ඒත් රියැදුරාට ඉදිරිය ඉතා හොඳින් පෙනෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වැස්ස නිසා ඇති වන ආලෝකය පරාවර්තනය වීම නතර වන නිසා වැහි බින්දු විනිවිද ඉදිරිය දකින්නට ඔබට හැකි වෙනවා. මේ නිසා වැස්ස තදින් ඇති විට සිදු විය හැකි අනතුරු වළක්වා ගන්න ඔබට පුළුවන්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔහු වැඩිදුරටත් කියනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඇමරිකාවේ පිට්ස්බර්ග්හී කානගී මෙලන් විශ්ව විද්‍යාලය හා ඉන්ටෙල් ආයතනය එක් වීමෙනුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ නව උපකරණය තනා තියෙන්නෙ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම නව ක‍්‍රමය අධික වේගයෙන් රිය පදවන විට දී මඳක් අසාර්ථක යැයි මෙහි නිමැවුම් කරුවන් කීවත් වැහි ඇති විට පිරික්සුම්වල දී එය එසේ නො වන බව පෙනී ගොස් තියෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙහි නිමැවුම්කරුවන් කියන්නේ මෙය ඊළඟ දසකය තුළ වෙළෙඳ පොළේ දී ගන්නට ඔබට පුළුවන් බවයි.[/FONT][FONT=&quot]:cool:

    [/FONT][FONT=&quot]-----------------------------------------------------------------------
    එහෙනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු....
    [/FONT][FONT=&quot]-----------------------------------------------------------------------[/FONT]
    තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.. විශේෂ ස්තූතිය "මල් කැකුළු"
    [FONT=&quot]-----------------------------------------------------------------------[/FONT]
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya wagee seen epitath wela athi namuth api ewwa kalee nathi ekayi warada.mokada intel eke pora witharada wahana elewwe.ela moka namuth hoda nipayumak
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මන් හිතුවෙ එක ඉස්සරහ වීදුරුවෙ nano technology එකෙන් geometry එක වෙනස් කරල වගේ මොනා හරි.:D
    මිනිස් ඇස එක්ක කරන සෙල්ලමක්.
    ගොඩක් වැඩි වේග වලදි ඉස්සරහ වාහන නැති නිසා ඒ වෙලාවට මේක ඕනෙ නෑ කොහොමත්:yes:. traffic එකේදි තමා ඕන වෙන්නෙ.:cool:
    ඒක නිසා නියමයි:yes::yes:

    thanks for sharing