වාහන_වල පැති කණ්නාඩි හොරකම් කරන හැටි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,253
    17,197
    113
    වාහන_වල පැති කණ්නාඩි හොරකම් කරන හැටි

    ලක්ෂ දෙක හමාරක පැති කණ්නාඩි සොරකම

    කළුබෝවිල සරණංකර මාර්ගය ප්‍රදේශයේ ගාල් කර තිබූ වාහන දෙකක පැති කණ්නාඩි 4ක් සොරකම් කරන අයුරු ඒ අසළ CCTV කැමරාවල සටහන් වී තිබෙනවා.

    පසු ගිය සිකුරාදා අලුයම 1.30ට පමණ මෙම සැකකරුවන් පැමිණ, පැති කණ්නාඩි ගලවාගෙන යයි. කණ්නාඩි හතරෙහි වටිනාකම රුපියල් ලක්ෂ 2.5ක් පමණ වන බවයි එහි හිමිකරුවන් පවසා ඇත්තේ.

    ත්‍රීරෝද රථයකින් පැමිණ සොරකමේ නිරතවන අයුරු ....CCTV දර්ශන පහතින් ....





    මේවා නම් මහ කැ@ වැඩ.:angry:.කවුරුත් වාහන ගන්නේ ආසාවෙන්.මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.මේ වගේ කාලකන්ණි නිකම්මු ඒ වාහන වල පාර්ට්ස් හොරකම් කරනවා..අහු උනොත් ඔකුන්ගේ අඩු කඩන්න ඕන පොලිස්සිය එන්න කලින්.උබලත් උබලගේ වාහන මේ වගේ අමනයොන්ගෙන් පරිස්සම් කරගනිල්ලා..:yes:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අඩෝ උගේ අහවල් එකෙන් නේ බන් කන්නාඩි සෙට් එක ගලවන්නේ :oo:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,253
    17,197
    113
    අඩෝ උගේ අහවල් එකෙන් නේ බන් කන්නාඩි සෙට් එක ගලවන්නේ :oo:

    :yes:අනේ අනිත් පාර කරනකොට ඕකගේ අහවල් එක කඩල පලයන්.:angry::frown:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Denata awurudu keepayakata kalin Maharagama Cancer Hospital eke leddu godak merenna gaththalu ekaparama wage passe balanakota 'beheth sanyojana' karana aya laksha ganak watina behethak leddunta nodi horakan karala pita phamacy walata wikunalalu.

    Lankawe hema ekama wage horakan karanawa thamange capacity eka anuwa.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,253
    17,197
    113
    "වත්තෙ ගෙවල් හදල පාරෙ වාහනේ පාක් කලා වගේ" කියල පැරණි සිංහල කියමනක් තියෙනව:rolleyes:

    පර්චස් පහේ හයේ කෑලිනේ බං.වාහන පාර්ක් කරන්න ඉඩක් නෑ.:no:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,253
    17,197
    113
    Denata awurudu keepayakata kalin Maharagama Cancer Hospital eke leddu godak merenna gaththalu ekaparama wage passe balanakota 'beheth sanyojana' karana aya laksha ganak watina behethak leddunta nodi horakan karala pita phamacy walata wikunalalu.

    Lankawe hema ekama wage horakan karanawa thamange capacity eka anuwa.

    ලංකාවේ ඉන්නේ ලේසියෙන් ඉක්මනට සල්ලි හම්බ කරන්න හදන උන්.ඒකයි ඔය හොර වැඩ කරන්නේ.කම්මැලිකම තමා ඉතිං.උන්ගේ කම්මැලිකමට අනිත් උන් පලි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පරයව අල්ලගත්ත නම් අත් දෙකම දෙකට මැදින් කඩලා යවන්න ඕන.

    A00037F03.jpg