වාහන_වල පැති කණ්නාඩි හොරකම් කරන හැටි
කළුබෝවිල සරණංකර මාර්ගය ප්රදේශයේ ගාල් කර තිබූ වාහන දෙකක පැති කණ්නාඩි 4ක් සොරකම් කරන අයුරු ඒ අසළ CCTV කැමරාවල සටහන් වී තිබෙනවා.
පසු ගිය සිකුරාදා අලුයම 1.30ට පමණ මෙම සැකකරුවන් පැමිණ, පැති කණ්නාඩි ගලවාගෙන යයි. කණ්නාඩි හතරෙහි වටිනාකම රුපියල් ලක්ෂ 2.5ක් පමණ වන බවයි එහි හිමිකරුවන් පවසා ඇත්තේ.
ත්රීරෝද රථයකින් පැමිණ සොරකමේ නිරතවන අයුරු ....CCTV දර්ශන පහතින් ....
මේවා නම් මහ කැ@ වැඩ.
.කවුරුත් වාහන ගන්නේ ආසාවෙන්.මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.මේ වගේ කාලකන්ණි නිකම්මු ඒ වාහන වල පාර්ට්ස් හොරකම් කරනවා..අහු උනොත් ඔකුන්ගේ අඩු කඩන්න ඕන පොලිස්සිය එන්න කලින්.උබලත් උබලගේ වාහන මේ වගේ අමනයොන්ගෙන් පරිස්සම් කරගනිල්ලා..
ලක්ෂ දෙක හමාරක පැති කණ්නාඩි සොරකම