වාහන_සඳහා_90%_ දක්වා_ලීසිං

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    වාහන_සඳහා_90%_ දක්වා_ලීසිං

    ඔබගේ වාහනය සඳහා 90% දක්වා ලීසිං

    අලුතින් වාහනයක් මිලට ගැනීමට හෝ තියෙන වාහනයට මුදල් අවශ්‍ය නම් 90% දක්වා ලීසිං පහසුකම් ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතන මගින් ඔබට සපයා දෙනු ලැබේ..

    70% ලීසිං පහසුකම් සඳහා පහසු ගෙවීමේ වාරික ක්‍රම..

    දැන්ම කෝල් එකක් දෙන්න...
    0710386844

    (Sachith)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දක්වා නෙහ්? දක්කන්න පුළුවන් ලොරි වලටයි බස් වලටයි විතරයි. අනික්වා 70 තිබ්බ එව්වා ගොඩක් 50% කරලා. වෙනම කැටගරි එකක් යටතේ සීමිත වාහන කාණ්ඩ වගේකට 70% දෙනවා. ඔච්චරයි. ලීසිං ගන්නවා නම් කෙලින්ම ලීසින් කම්පැනි එකට ගිහින් කතා කරපල්ලා. එක එකා කන්ටෑක්ට් කරලා ගන්නකොට උන්ට කමිශන් යනවා 1% සිට 2% වත් අවමය. ඒවත් ගෙවන්න ඕන ලීසිං ගන්න එකා. හොඳ ලීසිං කම්පැනි 4ක් 5කින් ගනින් කොටේශන් තමන් ලීසිං දාන්න බලාපොරොත්තු වෙන වාහනේට. ඒ අරන් බලපන් උන්ගේ බෙනිෆිට්. එක පාර වැඩි ගාණක් දැම්මම පොලී අඩු කරන එව්ව. වාරිකයක් දෙකක් පහු වුනාම සහනයක් දෙනවද. එහෙම එහෙම. ලීසිං කතා කරගනින් කම්පැනියටම ගිහින් ඒකේ හෙඩ් ඉන්න මොකෙක් හරි හම්බෙලා. වාහනයක් ගන්න තැනින් ඊටත් අඩුවට දාලා දෙනවා නම් බෙනිෆිට් එහෙම බලහන්. සාමාන්‍යෙන් එහෙම අඩුවෙන් දාලා දෙන්නම් කිව්වම පොඩි පොඩි ජිල්මාට් තියෙනවා හැංගිච්ච. කාර් වලට 50% දෙන්නේ උපරිම. පුළුවන් උන් බෑන්ක් ලෝන් වලින් ගනින් ලීසින් වලට නොයා. පොලිය අඩුයි ඒකයි.
     
    පුළුවන් නම් වෙන වෙනම categories දාහන් වෙන් කරලා මෙව්වට 25% මෙව්වට 50%, මෙව්වට 70% සහ 90% හම්බෙන්නේ මේවටයි කියලා. උඹට අන් රෙජිස්ටර් කාර් වලට වැලිවේශන් එකෙන් 90% දෙන්න පුළුවන් නම් ඒකත් දාහන් පුළුවන් කියලා. :nerd:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දක්වා නෙහ්? දක්කන්න පුළුවන් ලොරි වලටයි බස් වලටයි විතරයි. අනික්වා 70 තිබ්බ එව්වා ගොඩක් 50% කරලා. වෙනම කැටගරි එකක් යටතේ සීමිත වාහන කාණ්ඩ වගේකට 70% දෙනවා. ඔච්චරයි. ලීසිං ගන්නවා නම් කෙලින්ම ලීසින් කම්පැනි එකට ගිහින් කතා කරපල්ලා. එක එකා කන්ටෑක්ට් කරලා ගන්නකොට උන්ට කමිශන් යනවා 1% සිට 2% වත් අවමය. ඒවත් ගෙවන්න ඕන ලීසිං ගන්න එකා. හොඳ ලීසිං කම්පැනි 4ක් 5කින් ගනින් කොටේශන් තමන් ලීසිං දාන්න බලාපොරොත්තු වෙන වාහනේට. ඒ අරන් බලපන් උන්ගේ බෙනිෆිට්. එක පාර වැඩි ගාණක් දැම්මම පොලී අඩු කරන එව්ව. වාරිකයක් දෙකක් පහු වුනාම සහනයක් දෙනවද. එහෙම එහෙම. ලීසිං කතා කරගනින් කම්පැනියටම ගිහින් ඒකේ හෙඩ් ඉන්න මොකෙක් හරි හම්බෙලා. වාහනයක් ගන්න තැනින් ඊටත් අඩුවට දාලා දෙනවා නම් බෙනිෆිට් එහෙම බලහන්. සාමාන්‍යෙන් එහෙම අඩුවෙන් දාලා දෙන්නම් කිව්වම පොඩි පොඩි ජිල්මාට් තියෙනවා හැංගිච්ච. කාර් වලට 50% දෙන්නේ උපරිම. පුළුවන් උන් බෑන්ක් ලෝන් වලින් ගනින් ලීසින් වලට නොයා. පොලිය අඩුයි ඒකයි.

    :yes:
     
    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    ලක්ශ 30ක කාර් එකක් මුලදි ලක්ශ 5ක් ගෙවලා ගත්තොත් කොහොමද වාරිකෙ:oo:....please it's not a joke..seriously...give me a real answer...:(
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ලක්ශ 30ක කාර් එකක් මුලදි ලක්ශ 5ක් ගෙවලා ගත්තොත් කොහොමද වාරිකෙ:oo:....please it's not a joke..seriously...give me a real answer...:(

    call akak denna me number akata wistara pehedili karannam..text walin explain karanna amarui. 0710386844

    nethnam contact number akak awanna call karannam
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ලක්ශ 30ක කාර් එකක් මුලදි ලක්ශ 5ක් ගෙවලා ගත්තොත් කොහොමද වාරිකෙ:oo:....please it's not a joke..seriously...give me a real answer...:(

    call akak denna waarike balance karala dennam gewanna puluwan uparima widiyakata..mokdda wahane??
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    kiwid eka 24 neh.. e kiyanen 220,000 ka wage down payment ekakata ගන්න පුලුවන්ද ?

    පුලුවන්නම් විතරක් කියන්න ;) ඉතුරු විස්තර කෝල් කරලා අහගන්නම්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    kiwid eka 24 neh.. e kiyanen 220,000 ka wage down payment ekakata ගන්න පුලුවන්ද ?

    පුලුවන්නම් විතරක් කියන්න ;) ඉතුරු විස්තර කෝල් කරලා අහගන්නම්

    මටත් දැනගන්න ඕනේ