වාහන_සිහිනය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    14322202_1053237121392175_574116609277498619_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Adu wenawa ban
    .
    Kawda chandayak thiyagena ganan wedikaranne..
    Oya sale karayo metike poddak hambakara ganna hadanne..
    Chande ehema iwara wela labana awurudde maarthu weddi shot eka hambeyi
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලබන අවුරුද්දේ මාර්තු.. අපෝ එතකොට මේ ආන්ඩුව නෑ. හික් හික්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Adu wenawa ban
    .
    Kawda chandayak thiyagena ganan wedikaranne..
    Oya sale karayo metike poddak hambakara ganna hadanne..
    Chande ehema iwara wela labana awurudde maarthu weddi shot eka hambeyi

    Kalin wedi karanna kalin ekekwath ohoma kewwada?

    Mata hithenne wahana sale karayo moda Sinhalayanwa andala parana wahana tika wikunaganna hadanne. Budget eken cars gana adu wunoth sale karayanta padu wena nisa.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Kalin wedi karanna kalin ekekwath ohoma kewwada?

    Mata hithenne wahana sale karayo moda Sinhalayanwa andala parana wahana tika wikunaganna hadanne. Budget eken cars gana adu wunoth sale karayanta padu wena nisa.

    කාරණා කිහිපයක් නිසා මේ මිල වැඩි වෙන එක විශ්වාස කරන්න පුළුවන්

    1. රාජිත කිව්වා ලංකා ආණ්ඩුවට විශාල ණය බරක් ගෙවන්න තියෙනවා කියල. දැන් VAT එක මාස ගානකින් පරක්කු නිසා අමතර පොලියකුත් ගෙවන්න ඇති එහෙම එකේ වාහන මිල පහත දැම්මොත් එකෙන් රජයට වාසියක් වෙන්නේ නැහැ

    2. VAT එක නැවත ගෙනාව සමහර ක්ෂේස්ත්‍ර වලින් VAT අයින් කරලා තිබ්බට අලුත් ක්ෂේස්ත්‍ර වලට හදුන්වල දීලා තියෙනවා. ඒ වගේ සමහර වාහන category අඩු වුනත් සමහර category වල මිල වැඩි වෙන්න පුළුවන් මෙතැනදී මිනිස්සු වැඩි ප්‍රමාණයකට යන්න පුළුවන් වාහන ඉලක්ක කරාවි මොකද ඒ මගින් වැඩි බදු අදායමක් ලබා ගන්න පුළුවන් නිසා.

    3. චන්දයක් එන්න තියෙනවා නම් එදිනෙදා බාවිතා වෙන බඩු වල මිල අඩු කරන එක රජයට වාසියි වාහන මිල අඩු කරනවට වඩා. එවිට ඔවුන්ට තර්කයක් ගොඩනගන්න පුළුවන් අපි සීමිත පිරිසකගේ අවශ්‍ය තාවයට වඩා බහුතරයකගේ පහසුව සලසනවා කියල, අනික වාහන තද බදය, මෙරට මුදල් පිටරට යාම වලක්වා ගැනීම වගේ බයිලා කියාවි.

    4. වාහන මිල අඩු වුනත් sale කාරයෝ උන් ලග තියෙන ඒවා අඩුවට දෙන්නේ නැහැ උන් කරන්නේ වාහන මාරු යන එක පරණ වාහන අයිතිකරුවන් එක්ක. මිල වැඩි කාලේ ගෙනාපු ඒවා අඩුවෙන් දුන්නා කියල අහල තියෙනවද ?