වාහන_සෙන්සර්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචන්ල මම පොඩි වැඩක් පටන් ගත්ත.අපේ අයිය කෙනෙක් එක්ක සෙට් වෙලා වාහන වලට අවශ්ය කරන සෙන්සර් ටිකක් ගෙනාව.:):)
    සාමාන්ය මිල ගණන් වලට වඩ අඩුවෙන් දෙන්න පුළුවන්.මම ගොඩක් මේ subject එක ගැන දන්නේ නැති උනාට අයිය මේ ගැන හොදට දන්නවා.:cool::cool:
    දැනට අපි ගාව තියෙන බඩු වල පොඩි විස්තරයක් දාන්නම්.

    M.A.P Sensor-

    afa973ee-1f4f-11e3-a07f-12313c000844.jpg


    For all Toyota Models,
    Starlet EP-81 ,EP-91
    Corolla 4EFE, 5AFE ඇතුළු සියලු මාදිලි සදහා.


    Turbo pressure sensor

    28ee8a9a-1f51-11e3-8041-12313c000844.jpg


    Starlet GT (4E-FTE) සියලු මාදිලි සදහා
    Oxygen Sensor(lamda)
    සියලු මාදිලි සදහා වයර් 1,2,3,4 සහිත සෙන්සර්.
    මෙය OEM හා OEM නොවනයන දෙ ආකාරයෙන්ද Japan Used ආකාරයෙන්ද ලබාගත හැක.


    Air flow Sensor

    Air-Flow-Meter-Mass-Air-Flow-Sensor-for-Toyota.jpg


    සියලු Toyota හා Nissan car සදහා
    (Toyota – 1N2FE , 2N2FE ,Engine)
    (Nissan FB-15 ,N-16 Engine)


    මීට අමතරව Spark pllugs

    51zbJ2jgvrL._SY300_.jpg


    iridiumpower.jpg


    Gpower_details.png


    64033


    G .Power BKR6E / 5E (NGK )
    Iridium 15T Denso
    2 points Denso
    1 point Denso

    උදව්වක් විදියහට බුම්ප් එකකකින් හෝ සහයක් දෙන්න.මිල ගණන් මිනුම් සදහා PM කරන්න.:yes:

    www.ikman.lk eketh damma podi add parak

    http://ikman.lk/en/turbo-presure-sensor-for-sale-kandy

    http://ikman.lk/en/map-senseor-for-sale-kandy

    http://ikman.lk/en/toyota-xenon-hid-light-kit-for-sale-kandy
     
    Last edited: