මචන්ල මම පොඩි වැඩක් පටන් ගත්ත.අපේ අයිය කෙනෙක් එක්ක සෙට් වෙලා වාහන වලට අවශ්‍ය කරන සෙන්සර් ටිකක් ගෙනාව.

සාමාන්‍ය මිල ගණන් වලට වඩ අඩුවෙන් දෙන්න පුළුවන්.මම ගොඩක් මේ subject එක ගැන දන්නේ නැති උනාට අයිය මේ ගැන හොදට දන්නවා.

දැනට අපි ගාව තියෙන බඩු වල පොඩි විස්තරයක් දාන්නම්.
M.A.P Sensor-
For all Toyota Models,
Starlet EP-81 ,EP-91
Corolla 4EFE, 5AFE ඇතුළු සියලු මාදිලි සදහා.
Turbo pressure sensor
Starlet GT (4E-FTE) සියලු මාදිලි සදහා
Oxygen Sensor(lamda)
සියලු මාදිලි සදහා වයර් 1,2,3,4 සහිත සෙන්සර්.
මෙය OEM හා OEM නොවනයන දෙ ආකාරයෙන්ද Japan Used ආකාරයෙන්ද ලබාගත හැක.
Air flow Sensor
සියලු Toyota හා Nissan car සදහා
(Toyota – 1N2FE , 2N2FE ,Engine)
(Nissan FB-15 ,N-16 Engine)
මීට අමතරව Spark pllugs
G .Power BKR6E / 5E (NGK )
Iridium 15T Denso
2 points Denso
1 point Denso
උදව්වක් විදියහට බුම්ප් එකකකින් හෝ සහයක් දෙන්න.මිල ගණන් මිනුම් සදහා PM කරන්න.
www.ikman.lk eketh damma podi add parak
http://ikman.lk/en/turbo-presure-sensor-for-sale-kandy
http://ikman.lk/en/map-senseor-for-sale-kandy
http://ikman.lk/en/toyota-xenon-hid-light-kit-for-sale-kandy

Last edited: