Meka balapan lol

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,717
    30,704
    113
    ඕක ඔහොමනං දැන් 2020 වගේ ඇලියන් වලට කෝටි 1.5 වත් කියයි 😂😂
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Oya loku ganan kiyana unta call ekak deela broker wade set karannam habaiy mulin advance ekak gannawa kiyala pollak thiyanna ona
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    ඕකත් එක්ක ඉඩම් කෑල්ලකුත් දෙනව ඇති
     
    • Haha
    Reactions: KDH

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් ආතල් එකටත් එක්කද කොහෙද ගණන් දාන්නේ
    ඔය ඉක්මන් එකේ මුලදි ඕම අසාමාන්‍ය ගනන්වලට බොරු ගොඩක්ම දැම්මෙ සේල්කාරයො වාහන ගනන් කියලා පෙන්නන්නලා උන්ගෙ ඒවා වැඩිගානට දෙන්ණ, පස්සෙ නියමගානට විකූනන්න හිටපු උනුත් දැන් ඒ ගණන්වලට ඉස්සුවා.
     
    • Like
    Reactions: chatura_CN