ithin bun athe 45k tiyenawanam, ithuru tika lease ekak dapan balala podi ganakne

වාහන ගෙන දන් නැ මචෝ...
Creed1 ව contact කර ගන්න.![]()
Mcn if you can find few more lakhs you can go for a axiohybrid old face car...mostly used prius out in market have beaten crap out of them and milage changes....
lease ekakata yanna amruy machan dan tiyena thathwe hatiyata....45n ganna puluwan hodama option eka kiapanko![]()
fd3 ekanam hybrid, eth fuel genanam danne ne fd3 eke 
මාකට් එකේ තියෙන බ්රෑන්ඩ් නිව් වාහන පොඩ්ඩක් බලන්න. ඔය ගානට අලුත් එකක් ගන්න පුලුවන්. ඇක්සියෝ / ඇලියොන් පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන්. ඇලියොන් එකකට යන්න


civic fd1 / civic fd 4 wage hariyanne nedda bn ? habai hybrid neweifd3 ekanam hybrid, eth fuel genanam danne ne fd3 eke
![]()

eka set wenne na machoo 46 withara weddinam hoda 2011 ekak hoyanna puluwan
allion 260 ekakata palayan..
https://ikman.lk/en/ad/toyota-allion-260-g-grade-2008-for-sale-gampaha-1#next
machan meka dan awurudu 9k paranay neda. thel keruwawa hodayda