වාහන_හොරු

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
උඹ ගණන් ගත්තාත් නැතත් මම ඒ දේ ප්‍රශ්නයක් කර ගන්නේ නෑ.
හේතුව මාව ගණන් ගන්න උදවිය තවමත් එළකිරි අඩවියේ ඉන්නවා. ඒ හින්දා ඒ දේ මට ගැටළුවක් වෙන්නේ නෑ බං..

:):):)
මම උබේ ත්‍රෙඩ් ඉස්සර ඉදන් ආසාවෙන් කියවනව, උබ ගොඩක් වටිනා දේවල් එලකිරියට දීල තියනව, උබ මුස්ලිම්ද නැද්ද කියන එක මට අදාල නැහැ
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹ ගණන් ගත්තාත් නැතත් මම ඒ දේ ප්‍රශ්නයක් කර ගන්නේ නෑ.
    හේතුව මාව ගණන් ගන්න උදවිය තවමත් එළකිරි අඩවියේ ඉන්නවා. ඒ හින්දා ඒ දේ මට ගැටළුවක් වෙන්නේ නෑ බං..

    http://www.elakiri.com/forum/showthread.php?t=1574166


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    4n eka hangana gaman ekata 12v walin wada karana chager ekakuth set karala hanguwama aye eliyata ganna ona nane 4n eka hamadama wada nisa

    හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න හොද වැඩක්.


    ebay eke $20 idan gps trackers tiyenne ban itin phone mokatada

    ස්තුතියි ත්‍රේඩ් එකට තමන්ගේ අදහස් එක් කලාට..
     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    d40d.png


    කාටද සුද යන්නෙ? ඉක්මනට ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oken puluwan wahane thiyana pradeshayata mobile signal ena kuluna dena ganna witharai neda? wahane thiyana then Pin point karala dena ganna behe neda?