වාහන_හොරු

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඉක්මන් සල්ලි කාරයෝ වෙන්න යනවානේ, කිසිම මහන්සියක් නැතුවම. දැන් ඉතින් හොදයි නේ. ඔය වගේ මෝඩ වැඩවලින් වෙන්නේ ලංකාවෙන් යන්න ඉන්න කෙනෙකුටවත් ආයේ යන්න බැරි වෙන එක.