විද්‍යාත්මක මාතෘකාවකට පළපුරුද්දෙන් නිර්වචන දෙන්න බෑ. විදිමත් අධ්‍යාපනයක් තියෙන්නම ඕන.
ඔය විධිමත් ය කියන අධ්‍යාපනයෙන් හරියට වැඩක් කරගන්න බැරි නම් මොකක්ද බං ඒ උගත්බවේ තියෙන විධිමත්කම ?
මේ වාක්යෙන්ම තේරෙනවා උබ හරියට ඉගෙනගෙන නැති මෝඩ හුකන්නෙක් කියල. අද ඉදන් පටන් ගනින් ඉගෙන ගන්න dunning kruger effect කියන එකෙන් පටන්ගනින්
ඕක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ..සිංහල වෙදකමේ ඕක උගන්නවා. බාගෙට දැනගෙන වෙදකම් කරන්න එපාය කියල උගන්නන්නෙ ඕක තමයි.
ඒක නිසා තමයි ගෝලයෙක්ව අවම අවුරුදු 12 ක් යනතුරු සිංහල වෙදකමේ හැටියට පුහුණු කරන්නේ.
උඹල වගේ අවුරුදු 6 න් බාගෙට ගෝලයින්ගෙ මොළ හෝදලා වාට්ටු වල ලෙඩ්ඩු බාර නොදෙන්නෙ ඔන්න ඔය effect එක නැති කරන්න තමයි.
දැන් ලංකාවෙ ඩොලර් ටිකට කෙළ වුණෙත් ඔය effect එක නිසාම තමයි.
View attachment 155010
sorry bn uba patta ugathek sorry
------
Post added on Dec 23, 2021 at 2:45 PM
දාහන් බලන්න උඹෙ ඔය මහ ලොකු උගත්කම ගැන විස්තරයක්.
