වැක්සින් එක ගහන්නම වෙයිද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,063
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තාම ගැහුවේ නම් නෑ. පළාත් සිමා ඇරියම ගාල්ල, මිරිස්ස පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ.
    කාඩ් එක නැතුව හොටෙල්ස් වලින් එහෙම ගන්න බෑ කියයිද දන්නේ නෑ. :-(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    1627725459103.jpeg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වැක්සින් එක ගන්න.

    අපේ ඔෆිස් එකේ අද දවසට විතරක් දෙන්නෙක්ට පොසිටිව්. ඒ අයගේ පවුල් වල අයටත් එක්ක. ඒ හැමෝම වැක්සින් අරං හිටියේ. ඒ නිසා ලොකු අමාරුවක් නැහැ. ඩෙල්ටා එක හිතනවට වඩා ඉක්මනට ස්ප්‍රෙඩ් වෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාවේ කොහොමද මංදා පිට රටවල් වලනම් හොටෙල් වලට ගන්නේ නෑ වැක්සින් කාඩ් එක නැතුව.
     
    • Like
    Reactions: IKL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,063
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැක්සින් එක ගන්න.

    අපේ ඔෆිස් එකේ අද දවසට විතරක් දෙන්නෙක්ට පොසිටිව්. ඒ අයගේ පවුල් වල අයටත් එක්ක. ඒ හැමෝම වැක්සින් අරං හිටියේ. ඒ නිසා ලොකු අමාරුවක් නැහැ. ඩෙල්ටා එක හිතනවට වඩා ඉක්මනට ස්ප්‍රෙඩ් වෙනවා.
    Public places kiyala godak welawata yanne super market witharai ban. Wena nam yannema nathi tharam.

    ලංකාවේ කොහොමද මංදා පිට රටවල් වලනම් හොටෙල් වලට ගන්නේ නෑ වැක්සින් කාඩ් එක නැතුව.
    Issarahata meheth ehema wei kiyala hithenawa
     
    • Like
    Reactions: Ryan08 and IKL