තාම ගැහුවේ නම් නෑ. පළාත් සිමා ඇරියම ගාල්ල, මිරිස්ස පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ.
කාඩ් එක නැතුව හොටෙල්ස් වලින් එහෙම ගන්න බෑ කියයිද දන්නේ නෑ.
කාඩ් එක නැතුව හොටෙල්ස් වලින් එහෙම ගන්න බෑ කියයිද දන්නේ නෑ.
Mage godak prashna welata wisaduma meka thama une.
hada ganna nam puluwan
Public places kiyala godak welawata yanne super market witharai ban. Wena nam yannema nathi tharam.වැක්සින් එක ගන්න.
අපේ ඔෆිස් එකේ අද දවසට විතරක් දෙන්නෙක්ට පොසිටිව්. ඒ අයගේ පවුල් වල අයටත් එක්ක. ඒ හැමෝම වැක්සින් අරං හිටියේ. ඒ නිසා ලොකු අමාරුවක් නැහැ. ඩෙල්ටා එක හිතනවට වඩා ඉක්මනට ස්ප්‍රෙඩ් වෙනවා.
Issarahata meheth ehema wei kiyala hithenawaලංකාවේ කොහොමද මංදා පිට රටවල් වලනම් හොටෙල් වලට ගන්නේ නෑ වැක්සින් කාඩ් එක නැතුව.