ලන්කාවෙ ඩිජිටල් කාඩ් එකක් දෙන්නෙ නැද්ද බන්?
1500/=n last priceෆයිස එන්නත් කාඩ් පතක් විකිනීමට
ඔරිජිනල් පොත
නැමිලාවත් නෑ
ඉස්සරහ නම මකලා දෙන්න පුලුවන්
එන්නත් 3ම ෆයිස
සල්ලී හදිස්සියක් නිසා දෙන්නේ.
Uba mona rate idanda awe??මං මේ ආවේ වැක්සින් නොගහා, ගහපු කාඩ් එක නැති උනා කියලා බොරුවක් කරන හැටි බලන්න. කොහෙද මුන් ගාව කිසිම පොසිටිව් අයිඩියා එකක් නෑනේ.