වැක්සින් කාඩ් ඒක නැති වුනා

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Oya moh ekata yanna eke oyage vaccine card eke wisthara system eke thiyenawa egollo ethakota aluth card ekak liyaladeyi mathaka ethiwa id eka aran yannna
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලන්කාවෙ ඩිජිටල් කාඩ් එකක් දෙන්නෙ නැද්ද බන්?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සංවර්ධන නිලධාරී ඇන්ටිල අකුරෙන් අකුර බල බලා වරුවක් තිස්සෙ ලියාපු මධ්‍යස්ථාන වලින් ගහල තිබුණොත් කෙලවෙනව නේද??
     

    blue_in_rio

    Well-known member
  • මං මේ ආවේ වැක්සින් නොගහා, ගහපු කාඩ් එක නැති උනා කියලා බොරුවක් කරන හැටි බලන්න. කොහෙද මුන් ගාව කිසිම පොසිටිව් අයිඩියා එකක් නෑනේ.
     
    • Like
    Reactions: Solo Rider

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,874
    4,210
    113
    විබාග සහතික.උපාදි සහතික,උප්පැන්න.ඉඩම් ඔප්පු, වැක්සීන් කාඩ් හොරට මුද්‍රනය කරනු ලැබේ
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ෆයිස එන්නත් කාඩ් පතක් විකිනීමට

    ඔරිජිනල් පොත
    නැමිලාවත් නෑ
    ඉස්සරහ නම මකලා දෙන්න පුලුවන්
    එන්නත් 3ම ෆයිස

    සල්ලී හදිස්සියක් නිසා දෙන්නේ.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    රට යන්න නම් passport එකයි vaccine card එකයි අරන් ගියාම digital එක MOH eken ගන්න පුළුවන්. හැබැයි card එක නැති උනාම ID number එක කිව්වම එකක් ගන්න පුළුවන් උබලා ගෙ area eke online data enter කරලා නම්. එහෙම නැති area එකක් නම් ඉතින් අලි කෙළිය යි. අදුරන එකෙක් ට කියලා හොරෙන් card එකක් ඉල්ලා ගන්න වෙන්නේ.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ෆයිස එන්නත් කාඩ් පතක් විකිනීමට

    ඔරිජිනල් පොත
    නැමිලාවත් නෑ
    ඉස්සරහ නම මකලා දෙන්න පුලුවන්
    එන්නත් 3ම ෆයිස

    සල්ලී හදිස්සියක් නිසා දෙන්නේ.
    1500/=n last price
     
    • Like
    Reactions: Solo Rider

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මං මේ ආවේ වැක්සින් නොගහා, ගහපු කාඩ් එක නැති උනා කියලා බොරුවක් කරන හැටි බලන්න. කොහෙද මුන් ගාව කිසිම පොසිටිව් අයිඩියා එකක් නෑනේ.
    Uba mona rate idanda awe??