වැක්සින් ගහපු දෙමව්පියො ඉන්න අය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,875
    9,380
    113
    Tropical Island Of Sri Lanka
    උබලගේ දෙමව්පියන්ට මේ වෙද්දිත් වැක්සින් ඩෝසස් 2ම ගහල ඇතිනේ.

    උබලගේ දෙමව්පියෝ හෝ වයසක දන්න අයගේ වැක්සින් එකෙන් පස්සේ කාලයක් ගියාම මොනවහරි side effects මේ වෙද්දි ඇවිත් තියෙයිද? (ඒ කිවේ වැක්සින් එක ගහපුවයින් පස්සේ එන උන වගේ ඒව නෙමේ..ටික කාලෙකින් පස්සේ)

    පොඩ්ඩක් අදහස් ටිකක් දාපං. ගහපු වැක්සින් එකයි, වයසයි. අපි දන්න නැදැයෝ කිප දෙනෙක්ටම කකුල් අමාරු ඇවිත් බං. කලින් එහෙම අවුල් තිබිල නැ..

    නිකන් දැනගන්නත් එක්ක මේක දාන්නේ. මොකද තුන්වෙනි ඩෝස් එක ගහනවද කියල හිතන්න වෙලා දැන්.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,593
    1
    32,331
    113
    - උඩරට -
    උබලගේ දෙමව්පියන්ට මේ වෙද්දිත් වැක්සින් ඩෝසස් 2ම ගහල ඇතිනේ. උබලගේ දෙමව්පියෝ හෝ වයසක දන්න අයගේ වැක්සින් එකෙන් පස්සේ මොනවහරි side effects මේ වෙද්දි ඇවිත් තියෙයිද? පොඩ්ඩක් අදහස් ටිකක් දාපං. ගහපු වැක්සින් එකයි, වයසයි. අපි දන්න නැදැයෝ කිප දෙනෙක්ටම කකුල් අමාරු ඇවිත් බං. කලින් එහෙම අවුල් තිබිල නැ.. නිකන් දැනගන්නත් එක්ක මේක දාන්නේ. මොකද තුන්වෙනි ඩෝස් එක ගහනවද කියල හිතන්න වෙලා දැන්.
    ගැහුවේ සයිනෝෆාම්
    කකුල් අමාරු තියෙනවා ( දියවැඩියා රෝගීන්ට
    වැඩිපුර දැනේ )

    තුන්වැනි ඩොස් එක ෆයිසර් නේ, ඒක ගහපු දවසට බොහෝ විට උන ගනී..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,866
    26,305
    113
    තාත්තා ගත්තේ Moderna, තවම එහෙම මොනවත් Side effects නෑ, අපෙ ලොකුඅම්මා, ලොකුතාත්තා ගත්තේ සයිනොෆාම්, දෙන්නටම ලඟකදි ඉඳන් කොන්දෙ කැක්කුම.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ammai thaththai dennama AZ dose dekama gaththa.
    thaththata dan 3yrs walata kalin wage stent damma, ammatanam ehema monawath na.
    dennagen ekkenektawath kisima awulak wune na vaccine gaththa kiyala me wenakan.
    pfizer booster eka apuwama ekath ganna one kiyala kiyanne:giggle:
     
    • Like
    Reactions: elektro

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    apee ammai taaththai synoparm gahuwe
    gahapu dawasata pahuwenida una haduna panadool biwwa
    aulak nam naa

    3weni eka nam gahana ekak naa
    habai man dakka vihaaramahadeevi park ekee 3veni eka gahanawa 60+ aya vagee godak aawa
     
    • Like
    Reactions: elektro

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    අපේ අම්මයි තාත්තයි දෙන්නම සයිනෝ ෆාම්. තාත්තා ට මුල් කාලෙදි පපුවේ දැවිල්ලක් වගේ එනවා කිව්වා නිතරම. දැන් සතියක විතර ඉඳන් කකුලේ අමාරුවක් ඇවිත්. කොන්දේ ඉදන්ම කකුලේ යටට යනකම්ම කැක්කුමක් එනවා කියනවා.
     
    • Like
    Reactions: elektro

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mul 2kama ammai thaththai AstraZeneca ghauwa amaruwak une na. booster eka Pfizer gahuwa thathata nan kisi awulak na. ammata tika dawasak yanakan atha riduna dan nan awulak na.