අම්මෝ ඔන්න අද දෙවැනි එක දුන්නා
සෙට්ෆිකට් එකත් එක්ක. ( ඔරිජිනල් සෙටිෆිකට් එක පෝස්ට් එකේ එන්නේ ) මෙක විසික්කල නිරෝදානය වෙයන්
කියයිද බන් ලන්කාවට එනකොට
Koheda rata machan? UAE wala vaccine eka gaththe naththam penalty bara ganak.
ow machan. mama nam pay kale naha health insurance ekta meka applyIsrael ?
6month walin iwarayida bn![]()
apo ow ban.අකුරුවලින් අඳුනගත්තෙ. හීබෘ උඹට කතාකරන්න පුලුවන්ද ?
mokak? kawuda kiwwe.6month walin iwarayida bn![]()
oya certificate eke thiyenne immune exp date machn.mokak? kawuda kiwwe.
aye naha ban dose dekama iwarai
dan dakke. expire date eken passe nam thama danne naha machan. Israel vaccine ekath enna lagai.oya certificate eke thiyenne immune exp date machn.
අනිවා ඕව ගහගත්තට වැඩක් නෑ..ලංකාවට ඵනවනම් දවස් 14 ඉන්න බලන් වරෙන්+3 PCR test.

dan dakke. expire date eken passe nam thama danne naha machan. Israel vaccine ekath enna lagai.
------ Post added on Jan 28, 2021 at 8:26 PM
මේ වැක්සින් එකේ එක්ස්පයර් ඩෙට් එකෙන් පස්සේVaccine seen eken spared wena ekai machan nawathwanne. Masa 6k katawath boo novi thibunama ibema covid nathi wela yanawa podda podda e raten. 1k 2k ahu unoth uva quarintine karnawa. onna okai aththa. Ubata vaccine eken safe eka thiyenne 6 months.

එහෙම වෙන එකක් නැහැමේ වැක්සින් එකේ එක්ස්පයර් ඩෙට් එකෙන් පස්සේ
තිබුන ප්‍රතිසක්තිකරනයත් අඩු වෙයිද දන්නේ නැහැ බන්![]()
control weemak wage tiyenne machan. ane mandaඑහෙම වෙන එකක් නැහැ
ආපහු මාස 6න් තව එකක් දුන්නම තව මාස 6ක් හරි අවුරුද්දක් හරි ඉෆෙක්ටිවු වෙයි
නෝමලි ටෙට්නස් වලට එහෙම කරන්නෙ එකක් ගැහුවොතින් අවුරුදු 2යිද කොහෙද එකක් ගහලා සති 2න් සහ මාස 3න් තව දෙකක් දුන්නොත් අවුරුදු 5ක් තියනවා, අවුරුදු 5න් තව එකක් දුන්නොත් අවුරුදු 10ක්ද කොහෙද තියන සීන් එකක් තියනවා ඕකත් ඒවගේද දන්නෙ නැහැ