වැක්සින් නොගහපු උන් සේවයෙන් දොට්ට දාන්න ඉතා ආසන්නයි?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    :yes: :yes: මුන් මේ ගේ මුල්ලෙ ඉදන් කියෝන උන් බන්, දන්න ලබ්බක් නැ, හිතාගෙන ඉන්නෙ ව්ඩියෝව වගේ කියල..
    242740590_368163705103949_7430587722459538361_n.jpg

    🤭 🤭 🤭🤭
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ඔව් කොම්පැනියට දීල බලපල්ලකො මොකද වෙන්නේ කියල .බොරුවට මිනිස්සු අව්ස්සන්න එපා බන් පව් උන්
    ow bn. liyuma puke gahala gedara ewai :lol: eka job ekak nati weddi eka karanna ban tawa bara ganak innwa. :yes:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔව් කොම්පැනියට දීල බලපල්ලකො මොකද වෙන්නේ කියල .බොරුවට මිනිස්සු අව්ස්සන්න එපා බන් පව් උන්
    වහල් කමෙන් මිදෙන්න.:yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    මේ තියෙන ලියුම ඇති වෙයි නඩු නිමිත්ත හදාගෙන නඩුව පටන්ගන්න. කෝමත් ලේසි නෑ කම්පැණි එක පැත්තෙනුත් තර්කයක් එයි මෙයා වැක්සීන් එක නොගහන නිසා අපිට අපේ අනික් සේවකයන්ගෙ ආරක්ෂාව ගැන හිතන්න වෙනව කියල. එතකොට මේකට පක්ෂව කතා කරන අය අදී වැක්සීන් එක ගැහුව කියල එහෙම බෝ වෙන්නෙ නෑ කියන්න සහතිකයක් කවුරුවත් දෙන්නෙන් ඈ කියල. ඔහොම කියව කියව ලන්කාවෙ නඩුව ඉවර වෙනකොට කොරෝනා ලෝකෙන්ම තුරන් වෙලත් තියෙයි.

    ඉතින් ලේසිම වැඩේ තමා මනස්ගාත අයින් කරල ඕක විදගන්න එක.
    නඩු ආතල් එකක් යයි අවුරුදු 10 ක් 15 ක් , අරූගේ ජොබ් එකටත් කෙළවෙලා. නඩු කතා කර කර ඉන්න වෙයි, අසූචි කෝට් කාරයෝ පොහොසත් කර කර.

    මම දන්න කීප දෙනෙක් ඉන්නවා, ඕක ගහගත්තේ නෑ....ඒත් පෝලිමේ ඉඳලා සෙල්ෆී ගහලා, පහුවදා අමාරුයි කියලා නිවාඩු දාගෙන, .....හෙන පබ්ලිසිටි එකක් දුන්නා. දැන් කියනවා කාර්ඩ් එක නැති වෙලාළු.😃
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    1.උපතේදී - bcg එන්නත ක්ෂය රෝගයට
    2. මාස දෙකේදී , හතරේදී , හයේදී,
    ගලපටලය,
    පිටගැස්ම,
    කක්කල් කැස්ස,
    හෙපටයිටිස් B,
    හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා B
    යන රෝග පහ සදහා එන්නත් පහක මිශ්‍රණයක්
    හා පෝලියෝ එන්නත
    3. මාස නමයේදී
    සරම්ප
    කම්මුල්ගාය
    රුබෙල්ලා ( තුනම වයිරස් මගින් ඇතිවන රෝග)
    සදහා මිශ්‍ර කල එන්නත
    4. අවුරුද්දේදී
    ජපන් මොලේ උණ (JE)
    සදහා
    4. මාස දහ අටේදී
    ගලපටලය
    කක්කල් කැස්ස
    පිටගැස්ම
    හා පෝලියෝ
    සදහා මිශ්‍ර එන්නත
    නැවතත්
    5. අවුරුදු පහේදී
    පිටගැස්ම හා ගලපටලය සදහා මිශ්‍ර එන්නත
    6. අවුරුදු එකොලහේදී ගැහැණු දරුවන්ට
    ගැබ් ගෙල පිලිකා ඇතිකරන වයිරසය සදහා එන්නත
    7. අවුරුදු දොලහේදී
    නැවතත් පිටගැස්ම හා ගලපටලය සදහා මිශ්‍ර එන්නත........
    මේ තරම් වයිරස් හා බැක්ටීරියා රෝග සදහා එන්නත් ( මිශ්‍ර කල එන්නත් පවා) ලබාගත් ඔබ, කිසිදු වෛද්‍ය දැනුමක් නොමැති පුද්ගලයින්ගේ යටි අරමුණු ඇතිව කරනු ලබන ප්‍රචාරවලට රැවටී කොරෝණා සදහා එන්නත් මගහරින්නේ නම්
    කරුනාකර හිස් මුදුනත් පිටුපසත් අතගා බලන්න,
    අං දෙකක් හා වලිගයක් මතුවෙනවා විය හැකියි
    Dr.Deepal Buddhika
    කෝ ඩෙංගු එන්නත???
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    හෙළ වෙදකමින් කොරෝනා හොද කරන්න පුලුවන් නන් 1930-1940 වගේ කාලෙ ලන්කාවෙ ලක්ශ ගානක් මැලේරියා වලින් මැරුනෙ මොකද බන්?
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කෝ ඩෙංගු එන්නත???
    ඉතාමත් හොද ප්‍රශ්ණයක්. කෝ ඩෙංගු එන්නත.. ඩෙංගුවලට වඩා මාරාන්තික කොවිඩ් වලට එන්නත් ප්‍රාතුර්භූත උනේ කොහොමද ?

    241474489_1207312366449609_7435769667786949274_n.jpg
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93

    ආයුර්වේද කොමසාරිස්ම කියල තිබුන කොරෝනා හැදිල අමාරු වුන ලෙඩ්ඩුන්ව ආයුර්වේද හොස්පිටල්ස් වලට ගන්නෙ නෑ කියල
     
    • Love
    Reactions: waca

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වහල් කමෙන් මිදෙන්න.:yes:
    උබල තමයි වහල්ලු උබල හැමදාම කියවන්නේ "දේවාලේ රෙද්ද වගේ " වහල තියෙනකල් හිතන්නේ දෙයියෝ ඇතුලේ ඉන්නවා කියල .රෙද්ද අරපුගමන් මාට්ටු වෙනවා ඇති ලබ්බක් නෑ කියල .
     
    • Love
    Reactions: waca

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නඩු ආතල් එකක් යයි අවුරුදු 10 ක් 15 ක් , අරූගේ ජොබ් එකටත් කෙළවෙලා. නඩු කතා කර කර ඉන්න වෙයි, අසූචි කෝට් කාරයෝ පොහොසත් කර කර.

    මම දන්න කීප දෙනෙක් ඉන්නවා, ඕක ගහගත්තේ නෑ....ඒත් පෝලිමේ ඉඳලා සෙල්ෆී ගහලා, පහුවදා අමාරුයි කියලා නිවාඩු දාගෙන, .....හෙන පබ්ලිසිටි එකක් දුන්නා. දැන් කියනවා කාර්ඩ් එක නැති වෙලාළු.😃
    මූලික අයිතිවාසිකම් නඩු වල තීන්දු ඉක්මනට දෙනවා.. බොරු වපුරන්න එපා.. :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අපේනම් දැන් රැපිඩ් ඇන්ටිජන් කරගෙන රිපෝට් එකක් ගේන්න ඕන
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කව්ද දන්නේ බං ඔය වැක්සීන් වලින් මොනවා වෙනවද කියල. සරම්ප වගේ ඒවා නම් අවුරුදු ගානක් ගහල අත්හදා බලල තියෙන්නේ. කෝකටත් කියල 10%,20% වත් වැක්සින් නොකර ඉන්න එක හොදයි කියලා මටනම් හිතෙනවා. මොකද ඔය ඉන්ජෙක්සන් හදන එවුන් වත් ඔවගේන් මොනවා වෙනවද කියලා දන්නේ නැතිව ඇති. කියන්න කාලෙත් මදි.
     
    • Haha
    • Like
    Reactions: Any.key and waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒවුනාට එන්නත නොගත්තොත් වෙන සන්තැසිය ගැන එවපු තර්ජන ලිපි පෙන්නලා මේක ද්වේෂසහගතයි කියලා නඩු දාන්න පුලුවන්. :yes:

    නඩු දාන්ඩ පුලුවන් ඔප්පු කරන්ඩනෙ බැරි..🤭🤭🤭කොම්පැනියනම් නඩු කියන්නෙ සමාගම ගානෙ එලියට දාපු එකා නඩු කියන්ඩ ඕන තමන්ගෙ වියදමින් ඔය එතකොට තව තේරෙනව..🤣🤣
     
    • Like
    Reactions: waca

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    නඩු ආතල් එකක් යයි අවුරුදු 10 ක් 15 ක් , අරූගේ ජොබ් එකටත් කෙළවෙලා. නඩු කතා කර කර ඉන්න වෙයි, අසූචි කෝට් කාරයෝ පොහොසත් කර කර.

    මම දන්න කීප දෙනෙක් ඉන්නවා, ඕක ගහගත්තේ නෑ....ඒත් පෝලිමේ ඉඳලා සෙල්ෆී ගහලා, පහුවදා අමාරුයි කියලා නිවාඩු දාගෙන, .....හෙන පබ්ලිසිටි එකක් දුන්නා. දැන් කියනවා කාර්ඩ් එක නැති වෙලාළු.😃
    Vaccine ගන්නෙ නැති ජනවර්ගයේ සෙට් එකක් මාට්ටු උනෙ Second dose එකත් card mark කරගෙන vaccine එක ගන්නෙ නැතිව පැනල ඇවිත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    නඩු ආතල් එකක් යයි අවුරුදු 10 ක් 15 ක් , අරූගේ ජොබ් එකටත් කෙළවෙලා. නඩු කතා කර කර ඉන්න වෙයි, අසූචි කෝට් කාරයෝ පොහොසත් කර කර.

    මම දන්න කීප දෙනෙක් ඉන්නවා, ඕක ගහගත්තේ නෑ....ඒත් පෝලිමේ ඉඳලා සෙල්ෆී ගහලා, පහුවදා අමාරුයි කියලා නිවාඩු දාගෙන, .....හෙන පබ්ලිසිටි එකක් දුන්නා. දැන් කියනවා කාර්ඩ් එක නැති වෙලාළු.😃
    ගහගන්න බෑ කියන වැඩි දෙනෙක්ට එහෙම සම්‍යයක් ප්‍රයෝගයක්වත් කරගන්න තේරෙන්නෙ නෑ.

    ඉතාමත් හොද ප්‍රශ්ණයක්. කෝ ඩෙංගු එන්නත.. ඩෙංගුවලට වඩා මාරාන්තික කොවිඩ් වලට එන්නත් ප්‍රාතුර්භූත උනේ කොහොමද ?

    241474489_1207312366449609_7435769667786949274_n.jpg
    කොරෝන නිසා වෙන්න යන එකම හොදේ තමා මුගෙ පච චැනල් එක බෑන් වෙන එක. කොරෝන ගැන දාන්න එපා බෑන් කරනව කියල තියෙනකොට වීඩියෝ දදා අනී මෙන්න මගෙ වීඩියෝ අයින් කරනව කියල ආතල් ගන්නව.
    ------ Post added on Sep 28, 2021 at 12:07 PM
     
    • Like
    Reactions: waca

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Vacine eka widina eka Aniwarya karanna one bn. Me wage neme Ewata neethi genna one. Wdinne Nathuwa innawanam Hadila wena unta Boo unoth nadu daana widihak hdanna one
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    1.උපතේදී - bcg එන්නත ක්ෂය රෝගයට
    2. මාස දෙකේදී , හතරේදී , හයේදී,
    ගලපටලය,
    පිටගැස්ම,
    කක්කල් කැස්ස,
    හෙපටයිටිස් B,
    හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා B
    යන රෝග පහ සදහා එන්නත් පහක මිශ්‍රණයක්
    හා පෝලියෝ එන්නත
    3. මාස නමයේදී
    සරම්ප
    කම්මුල්ගාය
    රුබෙල්ලා ( තුනම වයිරස් මගින් ඇතිවන රෝග)
    සදහා මිශ්‍ර කල එන්නත
    4. අවුරුද්දේදී
    ජපන් මොලේ උණ (JE)
    සදහා
    4. මාස දහ අටේදී
    ගලපටලය
    කක්කල් කැස්ස
    පිටගැස්ම
    හා පෝලියෝ
    සදහා මිශ්‍ර එන්නත
    නැවතත්
    5. අවුරුදු පහේදී
    පිටගැස්ම හා ගලපටලය සදහා මිශ්‍ර එන්නත
    6. අවුරුදු එකොලහේදී ගැහැණු දරුවන්ට
    ගැබ් ගෙල පිලිකා ඇතිකරන වයිරසය සදහා එන්නත
    7. අවුරුදු දොලහේදී
    නැවතත් පිටගැස්ම හා ගලපටලය සදහා මිශ්‍ර එන්නත........
    මේ තරම් වයිරස් හා බැක්ටීරියා රෝග සදහා එන්නත් ( මිශ්‍ර කල එන්නත් පවා) ලබාගත් ඔබ, කිසිදු වෛද්‍ය දැනුමක් නොමැති පුද්ගලයින්ගේ යටි අරමුණු ඇතිව කරනු ලබන ප්‍රචාරවලට රැවටී කොරෝණා සදහා එන්නත් මගහරින්නේ නම්
    කරුනාකර හිස් මුදුනත් පිටුපසත් අතගා බලන්න,
    අං දෙකක් හා වලිගයක් මතුවෙනවා විය හැකියි
    Dr.Deepal Buddhik

    those are one time vaccinations. This is completely different. vidapu ayage risk eka wadi mokuth gatte nathi kenata wada. no one can force u to take anything
     
    • Love
    Reactions: Ravana21

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ප‍ොන්සි ආණ්ඩුව හිතනවා එන්නත් කරපුවාම ඔක්ක‍ොම ඉවරයි . ආය‍ෙත් උන්ට හ‍ොරා කන්න පුලුවන් ව‍ෙයි කියලා ... අදටත් ගහපු එකාට හැද‍ෙනන‍ේ නෑ කියලාවත් , ව‍ෙන එවුන්ට බ‍ෝව‍ෙන්න‍ේ නෑ කියලාවත් , විදපු එකා මැර‍ෙන්න‍ේ නෑ කියලාවත් විද්‍යාත්මකව තහවුරු න‍ොකරපු එකක් බලහත්කාරය‍ෙන් විදින්න ඇයි දගලන්න‍ේ ? විදින එන්නත් ප්‍රමාණයට ක‍ොමිස් යන්න‍ේ කාටද ? විද්‍යාත්මකව සාර්ථකත්වය තහවුරු න‍ොවුන මගුලක් විද්ද‍ේ නෑ කියලා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ම‍ොකාටවත් බෑ . එන්නත විද්දාම පට්ට ආරක්ශාවක් තමන්ට ලැබ‍ෙනවානම් විද්ද‍ෙ නැති එවුන්ගැන විදපු එවුන්ට තිය‍ෙන අමාරුව ම‍ොකද්ද ? උන් දන්නවා උන්ටත් ඇති ආරක්ශාවක් නෑ කියලා හැබැයි තමනුත් ක‍ෙරුවානම් අනිත් එකත් කරගතයුතුයි කියන ඊර්ශ්‍යාව තමයි තිය‍ෙන්න‍ේ ...