වැක්සින් හොරෙන් ගහමු

KN95

Junior member
  • May 19, 2020
    55
    51
    18
    මචංලා මම රජයේ ලොකු රස්සාවක් කරන කෙනෙක්, අපේ ජොබ් එකේ හැටියට ගොඩාක් කන්ටැක්ට්ස් හැදෙනවා. ඉතිම් මට චාන්ස් එකක් ලැබුනා වැක්සින් එක හොරෙන් ගහ ගන්න, එයා කිව්වෙ මගේ නම PHI මාර්ගයෙන් ලිස්ට් එකටදාලා ගහන්න ඉඩ දෙන්නම් කියාලා, ඒත් මම බෑ කිව්වා, වෙන කෙනෙක්ගේ චාන්ස් එකක් නේද මම ගන්නෙ කියලා හිතුනා, සමහර විට මට වඩා ඒ ප්‍රදේශයේ තව කෙනෙක්ට ඒක ඕනෙ ඇති, මගේ ප්‍රශ්නය ඒක නෙමෙයි, අපි එහෙම අවස්ථාන් තියෙද්දී ඒවා නීති විරෝධී විදිහට ගත්තෙ නෑ කියලා කවෘවත් අපිට ප්‍රසංශා කරන්නෙ නෑ, එයාලා ඒවා දන්න්නෙත් නෑ. ජවිපෙ උනත් එහෙම නේද මිනිස්සු වෙනුවෙන් මොනවා කලත් මොනවා කිව්වත් මිනිස්සු ඒවා අගය කරන්නෙ නෑ, පහර ගහලා පාච්චල් කරනවා, ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් කතා කලාට පොඩ්ඩක්වත් කෙලෙහිගුනයක් නෑ. මම අහන්නේ එහෙම මිනිසුන් වෙනුවෙන් අපි කැපකිරීම් කරන්න ඕනෙද
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕක 30 ට වැඩි නං ගහගන්න පුළුවන් ගිහින්. බයියෝ සේරම සාදික්කා පැණි දම්මිකගේ මුත්‍රා එක්ක බොන නිසා උන් වැක්සින් ගහගන්නේ නෑ එනිසා පෝලිම අඩුයි. ගෙදර උන්ව යවල ගැස්සුවා මන්. මාත් හිටියා නං ගහගන්නවා. :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    umba neethi garuka nam oka prasiddiye kiyanawa mokada ehema keewe kiya. oka meke keewata wadak naha. niladhareen waradi karana un prasidda karanna ona. ehema nathithaak hadaida rate system eka. 50% deshapaluwo dooshithanam, 40% niladhareen dooshithai. ithiri 10% karata arinna bayai. ehema hitiyath un watenneth dooshitha godatama thamai. me athme pinak thibila labunata ena athme upadina thana kohoma weida kiyala adahana dhamak anuwa hithaganna oya minissu.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඕක 30 ට වැඩි නං ගහගන්න පුළුවන් ගිහින්. බයියෝ සේරම සාදික්කා පැණි දම්මිකගේ මුත්‍රා එක්ක බොන නිසා උන් වැක්සින් ගහගන්නේ නෑ එනිසා පෝලිම අඩුයි. ගෙදර උන්ව යවල ගැස්සුවා මන්. මාත් හිටියා නං ගහගන්නවා. :D

    Hamotama gahanne nane ban ehema. adala area eke ayata vitarai gahanne. ape grama sewa wasam wate tiyena okkotama gahala. ape ekata gahuwe na.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    අපිට නම් හදිස්සියක් නෑ පහු වෙනකන් හරි ඉදලා හොදම එක ගහ ගන්නවා.
    එතකන් උබලා ඉන්දියන් එකේ රස බලපන් :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    අපිට නම් හදිස්සියක් නෑ පහු වෙනකන් හරි ඉදලා හොදම එක ගහ ගන්නවා.
    එතකන් උබලා ඉන්දියන් එකේ රස බලපන් :lol:
    Yako hama vaccine ekama produce karanne india we factory wala tamai. Umabal wage mee harak.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    Yako hama vaccine ekama produce karanne india we factory wala tamai. Umabal wage mee harak.
    පිස්සුද යකො උබට ,
    එතකොට චයිනා එකත් ඉන්දියාවෙද ?
    චයිනා එකෙත් සෙට් එකක් එනවා නොමිලේ ලගදීම
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Yako hama vaccine ekama produce karanne india we factory wala tamai. Umabal wage mee harak.
    මේ කතාව වැරදියි. වැක්සින්ම කීයක් තියනවද.. ඒවා එක එක රටවලින් කරන. එකම වැක්සින් එක උනත් රට රටවල ෆැක්ටරි වල හදනවා. උදාහරණයකට ඔය ඇස්ට්‍රාසෙනිකා එක උනත් තැන් කිහිපයක හදනවා ඉන්දියාවේ විතරක් නෙමෙයි. යුරෝප් වල ෆැක්ටරි එකකිනුත් දිස්ට්‍රිබියුට් කරනවා දැක්කා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඕක 30 ට වැඩි නං ගහගන්න පුළුවන් ගිහින්. බයියෝ සේරම සාදික්කා පැණි දම්මිකගේ මුත්‍රා එක්ක බොන නිසා උන් වැක්සින් ගහගන්නේ නෑ එනිසා පෝලිම අඩුයි. ගෙදර උන්ව යවල ගැස්සුවා මන්. මාත් හිටියා නං ගහගන්නවා. :D
    පව් බං බයියො😅😅😅
     
    • Haha
    Reactions: Anatha sinhalu

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    මචංලා මම රජයේ ලොකු රස්සාවක් කරන කෙනෙක්, අපේ ජොබ් එකේ හැටියට ගොඩාක් කන්ටැක්ට්ස් හැදෙනවා. ඉතිම් මට චාන්ස් එකක් ලැබුනා වැක්සින් එක හොරෙන් ගහ ගන්න, එයා කිව්වෙ මගේ නම PHI මාර්ගයෙන් ලිස්ට් එකටදාලා ගහන්න ඉඩ දෙන්නම් කියාලා, ඒත් මම බෑ කිව්වා, වෙන කෙනෙක්ගේ චාන්ස් එකක් නේද මම ගන්නෙ කියලා හිතුනා, සමහර විට මට වඩා ඒ ප්‍රදේශයේ තව කෙනෙක්ට ඒක ඕනෙ ඇති, මගේ ප්‍රශ්නය ඒක නෙමෙයි, අපි එහෙම අවස්ථාන් තියෙද්දී ඒවා නීති විරෝධී විදිහට ගත්තෙ නෑ කියලා කවෘවත් අපිට ප්‍රසංශා කරන්නෙ නෑ, එයාලා ඒවා දන්න්නෙත් නෑ. ජවිපෙ උනත් එහෙම නේද මිනිස්සු වෙනුවෙන් මොනවා කලත් මොනවා කිව්වත් මිනිස්සු ඒවා අගය කරන්නෙ නෑ, පහර ගහලා පාච්චල් කරනවා, ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් කතා කලාට පොඩ්ඩක්වත් කෙලෙහිගුනයක් නෑ. මම අහන්නේ එහෙම මිනිසුන් වෙනුවෙන් අපි කැපකිරීම් කරන්න ඕනෙද
    හොරෙන් ගහන්නේ මොකටද හුත්තෝ සිංහපුරේට වරෙන් වැක්සින් එකත් ගහගෙන පුකේ පාරකුත් ඇරගෙන යන්න. රජයේ ලොකු රස්සාව පුටු රත් කරන එකනේ. පුකට අමාරු වෙලාවට කියපං
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචංලා මම රජයේ ලොකු රස්සාවක් කරන කෙනෙක්, අපේ ජොබ් එකේ හැටියට ගොඩාක් කන්ටැක්ට්ස් හැදෙනවා. ඉතිම් මට චාන්ස් එකක් ලැබුනා වැක්සින් එක හොරෙන් ගහ ගන්න, එයා කිව්වෙ මගේ නම PHI මාර්ගයෙන් ලිස්ට් එකටදාලා ගහන්න ඉඩ දෙන්නම් කියාලා, ඒත් මම බෑ කිව්වා, වෙන කෙනෙක්ගේ චාන්ස් එකක් නේද මම ගන්නෙ කියලා හිතුනා, සමහර විට මට වඩා ඒ ප්‍රදේශයේ තව කෙනෙක්ට ඒක ඕනෙ ඇති, මගේ ප්‍රශ්නය ඒක නෙමෙයි, අපි එහෙම අවස්ථාන් තියෙද්දී ඒවා නීති විරෝධී විදිහට ගත්තෙ නෑ කියලා කවෘවත් අපිට ප්‍රසංශා කරන්නෙ නෑ, එයාලා ඒවා දන්න්නෙත් නෑ. ජවිපෙ උනත් එහෙම නේද මිනිස්සු වෙනුවෙන් මොනවා කලත් මොනවා කිව්වත් මිනිස්සු ඒවා අගය කරන්නෙ නෑ, පහර ගහලා පාච්චල් කරනවා, ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් කතා කලාට පොඩ්ඩක්වත් කෙලෙහිගුනයක් නෑ. මම අහන්නේ එහෙම මිනිසුන් වෙනුවෙන් අපි කැපකිරීම් කරන්න ඕනෙද
    expertsල හොයාගෙන තියෙන විදියට හොරෙන් ගහගන්න වැක්සින් වල effective ගතිය වැඩියිලු.
     
    • Haha
    Reactions: The Hacker

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Hamotama gahanne nane ban ehema. adala area eke ayata vitarai gahanne. ape grama sewa wasam wate tiyena okkotama gahala. ape ekata gahuwe na.

    අපි ඉන්නේ කොහෙවත්, ගැහුවේ කොහෙවත් බන්. ගෙදර අයව යවල ගහගෙන එන්න කිව්වා. එහෙම පැත්ත බලන්නේ නෑ සෙනග නැත්තං වයස හරි අයට විස්තර බලල ගහනවා. එහෙම්මමත් මොලයක් තියෙන පවුලක් තමයි වයස 30 වැඩි අය ගහගෙන ආවේ. ගොඩක් උන්ගෙන් ඇහුවම මිනිස්සු කියල තිබ්බ අපෝ මොනවා ගහනවද නෑ , ඕවා සුවරුත් නෑ , වඳ වෙනවා කියලත් කියනවලු ( මේ 45-55 උන් කියන්නේ ) ටීවී එකේ බෙහේතක් දැම්මලු කෑගල්ල පැත්තේ වෙදමහත්තයෙක්ගේ අරගෙන ආවලු ගෙදර අයට කාලේ බෝතල්. ඔන්න ඕකයි තත්වේ :D ( ගොඩක් උන් දන්නේ නෑ පැණිය වික්ක පොරත් එන්නත ගැහුව එක ) :lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,901

    ado athal kathawa eka nam :lol: