"වැක්සින් 2ක් ගහගත්ත මහරාජා මලේ කොහොමද ?"- පැණි ඇලජික් පුතානෝ අසයි.

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේවට කියන්නේ දිට්ඨ දම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා කියලා..දැක්කා නේද කාලි මෑණියන්ටයි දෙවිවරුන්ටයි සිංහල වෙදකමටයි පැණි වලටයි අපහාස කරපු එවුන්ට අන්තිමට උන දේ.. ඔය කවුරු කවුරුත් පරිස්සම් උනොත් හොදයි..මේ විශ්වයේ නොපෙනෙන දේවල් කියලා කොටසකුත් තියනවා.බටහිර ඖෂධ සමාගම්වල ඩොලර් පදේට නටලා සිංහල කොරෝනා බෙහෙත් විසිකරලා ඒවට මඩගහපු BMW කලුසුද්දන්ට මේවා යස පාඩම්.. :yes: පුතානෝටත් හොද පාඩම්.. .🤭




    විනාඩි 16යි තප් 09 සිට..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    උබේ සිoහල බේත බිවත් නොමැරෙන උන් නම් මෙලෝකෙ නැ,
    වැක්සින් ගහලා කොරෝනා හැදිලා මැරෙනවනම් ඇයි ගහන්නේ? අද මෙහෙම දෙයක් සිංහල බෙහෙතකින් උනානම් ඩොකාලා අද ගුරුවරු පාරේ උද්ගෝෂණ කරනවා වගේ තමයි හැසිරෙන්නේ බෝඩ් උස්සන්.. 🤭
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ගෙදරට පනින හොරා මොනවගේද කියල මාසෙකට කලින් කිව්වත්, ගෙදර එකාට ඌට ගහන්න හයියක් නැත්නම් පනිවිඩේ දුන්න එකා මොනව කරන්නද ?
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සිංහල බෙහෙත් බීවාම එකෙක් වත් මැරෙන්නේ නැද්ද
    එහෙනම් මොකද වැක්සින් වගේම සිංහල කොරෝනා බෙහෙතුත් මේ ආණ්ඩුවට දෙන්න බැරි ? 🤭
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    මහරාජා මොන පකීර් උනත් ඌ වැක්සින් එක ගහපු ගමන් ප්‍රතිරෝදය හැදෙන්නෙ නෑ. ඒකට කාලයක් යනව. කොරොනා කාරයෙක් බදා ගත්ත නම් ඉතින් බඩු ශුවර්

    ලංකාවෙ ඉන්න ඔය පුකේ චූන් ලොක්කො වෙන්න හදන සෙට් එක හිතන් ඉන්නෙ උන් මැරෙන්නෙ නැති උන් කියල. කලින් නාට්ටියක් රැගුවනෙ තොන්ඩා මලාම උගෙ පූතාද මොකාද කියගන්න එකා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මහරාජා ගැහුවේ මොඩානා
    මහා රජා ගැහුවෙත් මොඩානා
    කට්ටිය දැන් කොරවෙලා
    අම්මා ගහයි බැට් එකෙන්
     
    • Haha
    Reactions: Solo Rider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    වැක්සින් ගහලා කොරෝනා හැදිලා මැරෙනවනම් ඇයි ගහන්නේ? අද මෙහෙම දෙයක් සිංහල බෙහෙතකින් උනානම් ඩොකාලා අද ගුරුවරු පාරේ උද්ගෝෂණ කරනවා වගේ තමයි හැසිරෙන්නේ බෝඩ් උස්සන්.. 🤭
    උඹ වගේ ගොනෙක්, මෝඩ මූසලයෙක්.😄🤭
     
    • Like
    Reactions: Janithsl88

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගෙන් ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි.එම ප්‍රශ්න කිරීමේදී ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කර සිටියේ ජපානයේ ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ අමාත්‍යවරුන් පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අනුග්‍රාහයකත්වයෙන් සහභාගී වූ බවයි.

    එම කාරණය එසේ නොවන බවත් විදේශගත වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජපානයේ රැදීසිටින කාලය තුලදී වැයවන වියදම් තමා පෞද්ගලිකව දරාගන්නා බවත් කිසිදු මොහොතක රජයේ මුදල් හෝ පුද්ගලික ආයතනයක අනුග්‍රාහික මුදල් වියදම් නොකල බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා විසින් ප්‍රකාශ කර සිටී.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මැතිතුමා සමග තමන් ඇතුළුව අමාත්‍යවරුන් කීපදෙනෙකු ජපානය බලා පැමිණුනි. එහිදී පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිදුකරනු ලබන විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති සදහා ජපන් රජයේ හා ව්‍යපාරික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් සාකව්ඡා කිහිපයක්ම සාර්ථකව පැවැත්වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.

    දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගීතාවය වැඩිදියුණු කර ගනිමින් ජපානය මඟින් දැනට ලංකාව තුළ ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති පිළිබදවත් ජිම්පේ මට්සුෂිටා මැතිතුමා සමග ද අප සාකච්ඡාවල නිරත විය.

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යටතේ නිකසල පරිසරයක් බිහි කිරීමේ වැඩසටහන් පිළිබදව සහ රටතුල කාබනික පරිසරයක් ගොඩනැගිම සදහා වූ හරිත ව්‍යපෘතීන් පිළිබදව ජපානයේ හිටපු ආර්ථික, වෙළද හා කර්මාන්ත අමාත්‍ය ඔබුචි යුකෝ මැතිතුමිය සමග සාකච්ඡා කෙරිණි.

    එමෙන්ම වෙළද කටයුතු, රැකියා අවස්ථා, සංචාරක ක්ෂේත්‍රය, සංස්කෘතික කටයුතු, අධ්‍යාපන අවස්ථා වගේම තරුණ හුවමාරු වැඩසටහන් ආදී වූ කරුණු රාශියක් එරට විවිධ දේශපලඥයින්, ව්‍යාපාරිකයින් හා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව සැලසුන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටි.

    එබැවින් රජ්‍ය මුදල් වියදම් කර හෝ වෙනත් ආයතන අනුග්‍රහයකත්වයකින් රට සවාරි යනවා යැයි සමාජය තුල මතයන් ඇති කිරීමේ කවුරුන්ගේ හෝ උත්සහය නිශ්ඵල බවත් එය සම්පූර්ණයෙන් බැහැර කරන බවත් අමාත්‍යවරයා කියා සිටී.මෙම අවස්ථාව සදහා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ , රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක දිනුෂාන් මැතිතුමා ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.

    ප්‍රසන්න අධිකාරි
    මාධ්‍ය ලේකම් lankacnews.com

    Hoda set ekak rata gihin thiyenne. 😀😍
    Japan badu thalanawa athi Olympics kesey wethath😀


    Pudhgalika salli walinlu giye😁

    Ko Japan wala ewun nadda mun ehe monada karanne balanna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    එහෙනම් මොකද වැක්සින් වගේම සිංහල කොරෝනා බෙහෙතුත් මේ ආණ්ඩුවට දෙන්න බැරි ? 🤭
    උබ පිටියේ අප්පු එකෙන් එන දවස්වලම ඕක මම කිව්ව. මිනිස්සුන්ට මැජික් පෙන්නන බෑ. ඔප්පු කරල පෙන්නන්න එවිඩන්ස් ඕනි. පැණිය 100% වැඩ කියාගෙන එළියට බැස්සම ඕනි එකෙක් දන්නව මේක බොරුවක් කියල.