වැක්සින්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සය්නොෆාම් වැක්සින් ගහල ගෙදර ආපු මගේ යාලුවෙක් ෆේන්ට් වෙලා වැටිල බ්‍රේන් ස්ට්‍රෝක් ඇවිල්ල ඊට පස්සෙත් ඉන්ටනල් බ්ලීඩ් එකක් වෙලා.
    පැරලය්ස් වෙලා ඉන්නෙ පැත්තක් කැම දෙන්නෙ ලික්විඩ් විතරය්
    පය්සර් ගහපු කෙනෙක්ටත් තිබ්බ ලෙඩ වැඩි වෙලා බ්‍රේන් ටියුමර් වගේ ඇවිල්ල හොස්පිට්ල්
    මොඩාන සෙකන්ඩ් ඩෝස් ගහල සතියකට විතර පස්සෙ හාට්ටැක් ඇවිල්ල කොල්ලෙක් මැරුන අදුරන.

    සය්ඩ් එෆෙක්ට් විදියට ලොකු ලෙඩ එනව (just my experience only)
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,696
    6,499
    113
    ඉන්න මම මොකක් හරි කරල දෙන්නම්.
    ඉවසන්න බෑනෙ ඉතින්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,007
    113
    Gedara
    කරන්න දෙයක් නෑ හිච්චියෝ. ඕනෙම බේතක ලක්ශෙන් එකකට වගේ ඔහොම වෙනවා. කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    1631438821591.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    සය්නොෆාම් වැක්සින් ගහල ගෙදර ආපු මගේ යාලුවෙක් ෆේන්ට් වෙලා වැටිල බ්‍රේන් ස්ට්‍රෝක් ඇවිල්ල ඊට පස්සෙත් ඉන්ටනල් බ්ලීඩ් එකක් වෙලා.
    පැරලය්ස් වෙලා ඉන්නෙ පැත්තක් කැම දෙන්නෙ ලික්විඩ් විතරය්
    පය්සර් ගහපු කෙනෙක්ටත් තිබ්බ ලෙඩ වැඩි වෙලා බ්‍රේන් ටියුමර් වගේ ඇවිල්ල හොස්පිට්ල්
    මොඩාන සෙකන්ඩ් ඩෝස් ගහල සතියකට විතර පස්සෙ හාට්ටැක් ඇවිල්ල කොල්ලෙක් මැරුන අදුරන.

    සය්ඩ් එෆෙක්ට් විදියට ලොකු ලෙඩ එනව (just my experience only)

    උබල ගහල තියෙන්නේ වැරදි vaccine එක.. සයිනොෆාම් නෙවෙයි හරි එක සිනෝෆාම් කියන එක.. . :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    සය්නොෆාම් වැක්සින් ගහල ගෙදර ආපු මගේ යාලුවෙක් ෆේන්ට් වෙලා වැටිල බ්‍රේන් ස්ට්‍රෝක් ඇවිල්ල ඊට පස්සෙත් ඉන්ටනල් බ්ලීඩ් එකක් වෙලා.
    පැරලය්ස් වෙලා ඉන්නෙ පැත්තක් කැම දෙන්නෙ ලික්විඩ් විතරය්
    පය්සර් ගහපු කෙනෙක්ටත් තිබ්බ ලෙඩ වැඩි වෙලා බ්‍රේන් ටියුමර් වගේ ඇවිල්ල හොස්පිට්ල්
    මොඩාන සෙකන්ඩ් ඩෝස් ගහල සතියකට විතර පස්සෙ හාට්ටැක් ඇවිල්ල කොල්ලෙක් මැරුන අදුරන.

    සය්ඩ් එෆෙක්ට් විදියට ලොකු ලෙඩ එනව (just my experience only)
    වැක්සීන් ගැහුවා නොගැහුවා ගොඩක් මැරිලා යනවා. තව කට්ටියක් බේරුනාට වීක් වෙනවා. අනිත් කොටස බේරෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    බොරු කියන්න ඹ්නෙ නෑ, මමත් සයිනොෆාම් ගැහුව ටික දවසකට ඉස්සෙල්ලා. ගහල විනාඩි 5කින් විතර faint උනා. ඊට පස්සේනම් අවුලක් නෑ දැනට.:confused: