මචන් කොළඹ මොන මොන තැන්වල ද ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ? සයිනොෆාම් ගහපු උන්ට වෙන රටවල් වලට යද්දි කේස් එනවා කියන එක කොච්චර කාලයක් තියෙනවා ද? එහෙම සීන් එකක් කතා වෙනවා දැක්කා.
ඇෆ්රිකන් වේරියන්ට් එක එන්න කලින් විදින්නත් ඕන සයිනොෆාම් නිසා නොවිද ඉන්නත් හිතෙනව. රැවුලත් ඕන කැඳත් ඕන
ඇෆ්රිකන් වේරියන්ට් එක එන්න කලින් විදින්නත් ඕන සයිනොෆාම් නිසා නොවිද ඉන්නත් හිතෙනව. රැවුලත් ඕන කැඳත් ඕන