වැක්සීන් එක

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචන් කොළඹ මොන මොන තැන්වල ද ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ? සයිනොෆාම් ගහපු උන්ට වෙන රටවල් වලට යද්දි කේස් එනවා කියන එක කොච්චර කාලයක් තියෙනවා ද? එහෙම සීන් එකක් කතා වෙනවා දැක්කා. :oo: ඇෆ්‍රිකන් වේරියන්ට් එක එන්න කලින් විදින්නත් ඕන සයිනොෆාම් නිසා නොවිද ඉන්නත් හිතෙනව. රැවුලත් ඕන කැඳත් ඕන :(
     
    • Dislike
    Reactions: spunkyisii

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන රටවල් වලට යනකොට ප්‍රශ්න වෙනවා කියන්නේ බං Sinopharm එක accept කරන්නේ නැති රටකට ගියොත් එ රටේ නීතියට අනුව නිරෝධනයට වෙන්න ඕනේ. ලංකාවේ නම් දවස් 14 ක කාළය වගේ ඒ රටට අදාල කාළය. ඕක ඉන්න වෙන්නේ hotel එකක. ඔය hotel fee එක නැති කරගන්න තමයි අදාළ රට Accept කරන Vaccine එකක් හොයලා කට්ටිය ගහන්නේ.

    අපේ Office එකේ එක්කෙනෙක් ඔය හේතුව නිසා dubai යන්න ඕනේ නිසා Astrazeneca ගැහුවා sinopharm නැතුව.

    මම අදුරන එකෙක් pfizer එක ගහන්නේ නැතුව sinopharm ගැහුවා පොරට china යන්න ඕනේ නිසා.
     
    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    IMG-20210905-WA0002.jpg
    IMG-20210905-WA0007.jpg
     
    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    අද විහාරමහදේවි එකේ වැක්සීන් ගහපු කෙනෙක් ඉන්නවද?
     
    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුලේ විතරයි වැක්සීන් ගන්න පුලුවන්. නැත්නම් වැඩට ඇවිත් ඉන්නවා නම් ආයතනයෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් කොළඹ මොන මොන තැන්වල ද ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ? සයිනොෆාම් ගහපු උන්ට වෙන රටවල් වලට යද්දි කේස් එනවා කියන එක කොච්චර කාලයක් තියෙනවා ද? එහෙම සීන් එකක් කතා වෙනවා දැක්කා. :oo: ඇෆ්‍රිකන් වේරියන්ට් එක එන්න කලින් විදින්නත් ඕන සයිනොෆාම් නිසා නොවිද ඉන්නත් හිතෙනව. රැවුලත් ඕන කැඳත් ඕන :(
    චයිනීස් වැක්සීන් එක විතරයි ගහන්න තියෙන්නේ. ෆයිසර් දෙන්නෙ රට යන්න ඩොකියුමන්ට්ස් ආපු අයට විතරයි. මැරෙනකල් බලන් ඉන්නෙ නැතුව තියෙන එක ගහගන්න. වැක්සීන් නොගහපු උන් හොස්පිටල් වල පන අදින විදිය දැක්කනම් උබ මේ ත්‍රෙඩ් එකවත් දාන්නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    චයිනීස් වැක්සීන් එක විතරයි ගහන්න තියෙන්නේ. ෆයිසර් දෙන්නෙ රට යන්න ඩොකියුමන්ට්ස් ආපු අයට විතරයි. මැරෙනකල් බලන් ඉන්නෙ නැතුව තියෙන එක ගහගන්න. වැක්සීන් නොගහපු උන් හොස්පිටල් වල පන අදින විදිය දැක්කනම් උබ මේ ත්‍රෙඩ් එකවත් දාන්නෑ
    20-29 අතර pfizer නේද දෙන්නේ..?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,772
    19,729
    113
    මචන් කොළඹ මොන මොන තැන්වල ද ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ? සයිනොෆාම් ගහපු උන්ට වෙන රටවල් වලට යද්දි කේස් එනවා කියන එක කොච්චර කාලයක් තියෙනවා ද? එහෙම සීන් එකක් කතා වෙනවා දැක්කා. :oo: ඇෆ්‍රිකන් වේරියන්ට් එක එන්න කලින් විදින්නත් ඕන සයිනොෆාම් නිසා නොවිද ඉන්නත් හිතෙනව. රැවුලත් ඕන කැඳත් ඕන :(
    තොට මොන vaccine ද රහල් පොන්නයෝ😂 පාඩුවෙ ගමට ගිහිං හේනක් කුබුරක් කොටන් හිටපන් ෆේල් පොන්නය!😹 තෝ මාතර දාල කොහෙ කියල යන්නද මොට්ටයො.