වැක්සීන් ගැහීම සහ Covid හැදීම

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    උඩ පැන පැන වැක්සීන් ගහපු එවුන්ට රොතු පිටින් කොරෝනා හැදෙනවා. අපි මුලින්ම කීවා ඔය වැක්සීන් වැඩ කරන් නෑ, ඕක කොම්පැනි වලින් සල්ලි ගැරීමේ මගඩියක් කියලා. ගහන් ගත්තෙ නෑ, වැක්සීන් වලට විරුද්දව කට ඇරියොත් අපිට ගහන්ඩ හිටං ආවා 🤣. දැං ඉතිං ආන්ඩුවෙන් තර්ජනේ කරලා බොරු කියලා බලෙන් වැක්සීන් ගහන නිසා කොරන්ඩ දෙයක් නෑ. මොකෝ වෙන රටවල වගේ බලෙන් වැක්සීන් ගහනවට (Vaccine passports / forced vaccination) විරුද්දව හූවක් කියන්ඩ වත් මේ හැතිකර රටේ කොන්දක් පණ තියන එවුන් ඉන්න එකක් යැයි. තමංගේ මානව අයිතිවාසිකං සේරම ආණ්ඩුවට දීලා ෂපාන් එකේ ඉන්ඩ කැමති එවුන්නේ වැඩි හරියක් වසන්නේ. අවුරුදු දෙකකින් වැක්සීන් වලින් අතුරු අබාධ එනකං දැන් ඉතිං කොත්තමල්ලි පොල්කිරි බිබී, දුං අල්ල අල්ලා දැනට පන ගැටගහගනිල්ලා. අයුර්වේද වෙද්දු කියපු මොකවත් මොකෙක් වත් ගනන් ගත්තෙ නෑ, අර රූප පෙට්ටියේ mRNA ඉන්ජෙක්ශන් ගැන එක්ස්පර්ට් ලා වගේ තෙල ගැහුව "දොස්තරවරුන්ට" තමා දණ්ඩනමස්කාර කරේ, වැක්සීන් මයි ඕන උනේ. දැං ඔය හම්බුනේ. තව ඉතිං වැක්සීන් කොම්පැනි වලයි, උන්ගෙන් කොමිශන් හම්බෙන ආණ්ඩුවෙයි සාක්කු පුරව පුරවා හිටපල්ලා.
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපිට වේන ඔප්ශන් එකක් නෑහ නේ බ්‍රෝ කතාවක් තියෙන්න මග සිටියොත් තො නසි ගෙදර ගියොත් අඹු නසයි කියලා (මේ කතව කිව්ව විදිහ හරිද මන්ද වැරිදිනම් නිවැරදි කරන්න)
     
    • Like
    Reactions: vckeranda

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    උඹලට මේ කියන එක තේරෙන්ඩ තව ටික කාලයක් යනවා. එතකං වතුර රත් වෙනකන් නටන ගෙම්බො වගේ නිවුස් වලින් කියන බොරු වලට නට නට හිටහල්ලා.
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උඩ පැන පැන වැක්සීන් ගහපු එවුන්ට රොතු පිටින් කොරෝනා හැදෙනවා. අපි මුලින්ම කීවා ඔය වැක්සීන් වැඩ කරන් නෑ, ඕක කොම්පැනි වලින් සල්ලි ගැරීමේ මගඩියක් කියලා. ගහන් ගත්තෙ නෑ, වැක්සීන් වලට විරුද්දව කට ඇරියොත් අපිට ගහන්ඩ හිටං ආවා 🤣. දැං ඉතිං ආන්ඩුවෙන් තර්ජනේ කරලා බොරු කියලා බලෙන් වැක්සීන් ගහන නිසා කොරන්ඩ දෙයක් නෑ. මොකෝ වෙන රටවල වගේ බලෙන් වැක්සීන් ගහනවට (Vaccine passports / forced vaccination) විරුද්දව හූවක් කියන්ඩ වත් මේ හැතිකර රටේ කොන්දක් පණ තියන එවුන් ඉන්න එකක් යැයි. තමංගේ මානව අයිතිවාසිකං සේරම ආණ්ඩුවට දීලා ෂපාන් එකේ ඉන්ඩ කැමති එවුන්නේ වැඩි හරියක් වසන්නේ. අවුරුදු දෙකකින් වැක්සීන් වලින් අතුරු අබාධ එනකං දැන් ඉතිං කොත්තමල්ලි පොල්කිරි බිබී, දුං අල්ල අල්ලා දැනට පන ගැටගහගනිල්ලා. අයුර්වේද වෙද්දු කියපු මොකවත් මොකෙක් වත් ගනන් ගත්තෙ නෑ, අර රූප පෙට්ටියේ mRNA ඉන්ජෙක්ශන් ගැන එක්ස්පර්ට් ලා වගේ තෙල ගැහුව "දොස්තරවරුන්ට" තමා දණ්ඩනමස්කාර කරේ, වැක්සීන් මයි ඕන උනේ. දැං ඔය හම්බුනේ. තව ඉතිං වැක්සීන් කොම්පැනි වලයි, උන්ගෙන් කොමිශන් හම්බෙන ආණ්ඩුවෙයි සාක්කු පුරව පුරවා හිටපල්ලා.
    එල තේරුණා. සුපිරි විස්තර කිරීමක්. thanks for the information.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    දැන් කවුද කියල තියෙන්නේ vaccine ගහන අයට කොරෝනා හැදෙන්නේ නෑ කියල 🤷‍♂️
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැන් කවුද කියල තියෙන්නේ vaccine ගහන අයට කොරෝනා හැදෙන්නේ නෑ කියල 🤷‍♂️
    ඒ නං මොකටද ඉතිං බෙල්ලෙන් අල්ලලා වැක්සීන් බලෙන් ගහන්නේ? මොකද ඕච්චර උවමනාවක් ඕකට. $$$$ තමයි ගේම් එක.

    උඹලා හිතනවද ආණ්ඩුව උඹලට බලෙන් වැක්සීන් ගහන්නේ, අයුර්වේද වෙදකම් වලට හිනාවෙන්නෙ ඒම උඹලට ආදරේට කියලා? උං උඹලව කෝවිඩ් කෝවිඩ් කිය කිය උඹලගේ අයිතිවාසිකම් කොල්ල කනවා. නොදන්න අතුරුපල තියන වැක්සීන් ගහලා උඹලව බේරන්ඩ උන්ට ඔච්චර ඕනකමක් තියනවනං, ඇයි උන්ට මිනිස්සුන්ගෙ අනික් ඕනැ එපා කම් විසදලා දෙන්ඩ සත පහක උනන්දුවක් නැත්තෙ? උන්ට ඕනෑ උඹලව කොන්ට්‍රෝල් කරලා තියාගන්ඩ. ඔච්චර ආදරේ නං වෙනදත් මිනිස්සුන්ගේ දුක සැප බලලා පට්ටෙටම පිහිට වෙන්ඩ තිබුනානේ. ඇයි දැං මෙච්චර හදිස්සියක්? උන්ට උඹලා මැරුනත් එකයි නැතත් එකයි. අන්දලා තියනවා මරුවට. ආන්ඩු කවදද මිනිස්සු ගැන බැලුවේ. $$$ සැනකෙලි තමා ඉතිං.

    තව ටික කාලෙකිං කියන එක තේරෙයි, හමුදාව කියන කියන පදේට උඹලට නටන්ඩ උනාම.

    ------ Post added on Aug 21, 2021 at 9:34 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    ඒ නං මොකටද ඉතිං බෙල්ලෙන් අල්ලලා වැක්සීන් බලෙන් ගහන්නේ?

    මැරෙන්න තියෙන චාන්ස් එක අඩුවෙනවනෙ.

    ඩෝස් දෙකම ගහල සති දෙකක් ගිය අය සියයට දශම ගානක් ඉන්නව කිව්වෙ මැරිච්ච අය අතරෙ
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මැරෙන්න තියෙන චාන්ස් එක අඩුවෙනවනෙ.

    ඩෝස් දෙකම ගහල සති දෙකක් ගිය අය සියයට දශම ගානක් ඉන්නව කිව්වෙ මැරිච්ච අය අතරෙ
    හ්ම් හ්ම් තව mainstream නිවුස් බලන්ඩකෝ. බලල ඒ්වට වන්දනාමාන කරලා, ඒ්වා ඇත්ත කියලා හිතාගෙන සුවසේ නිදාගන්නකෝ.
     
    Last edited:

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    මෙහෙමයි vaccine එකෙන් වෙන්නේ ලෙඩේ හැදෙන එක නතර වෙන එක නෙමෙයි , virus එක අගට එන්න කලින් ඇගේ ප්‍රතිශක්තියක් හදල තියෙන එක , හැබැයි සමහර අයගේ ඇගේ එහෙම ප්‍රතිශක්තියක් හැදෙන්නේ නැහැ . ඒ නිසා vaccine එකෙන් අනිවාරෙන් ගොඩ යනවා කියන්න බැහැ . virus එක අගට එන්න කලින් ප්‍රතිශක්තියක් හැදිලා තිබ්බොත් විතරයි එකෙන් වැඩක් වෙන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් උබ කියන්නේ පැණි බොන එකද හරි කියල . උබ ගාව තියෙන solution එක මොකද්ද ? සරලව කියපන්
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බලෙන් වැක්සීන් ගහන්නේ ආදරේට නෙමෙයි, මේක තමා මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරලා මොල හෝදලා තියාගන්න අළුත්ම පිලිවෙල. අරක කරේ නැත්තම් බැංකුවට යන්ඩ දෙන් නෑ, මේක කරේ නැත්තම් කඩේට යන්ඩ දෙන් නෑ. කෝවිඩ් ඉවර උනත් ඔය නීති අයින් කරන් නෑ. මේ ආණ්ඩුවට ගැති වීම පුරුදු කරවනවා ඇහැ වහලා. උඹලට තේරේනවද කියන එක? ඉස්සරහට බලහල්ලා. උං කියන කියන පදේට නටන්ඩ තමා සේරටම වෙන්නේ. කෝවිඩ් කියන්නේ ඇහැ වහලා කොලේ ගහන Trojan Horse ඒකක්. ඔ්ම යනකොට තේරේයි.

    ජය වේවා හැමෝටම
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැන් උබ කියන්නේ පැණි බොන එකද හරි කියල . උබ ගාව තියෙන solution එක මොකද්ද ? සරලව කියපන්
    සිංහල වෙදකම. සිංහල වෙද්දුන්ගෙන් අහල බලපන් කෝමද වසංගත නවත්තන්නෙ කියලා, සුද්දන්ට පිටිපස්ස නවන් නැතුව. (උදාහරණයක් කීවොත්, හැමදාම කොත්තමල්ලි බීලා දුම් ඇල්ලුවොත්, ඔය වෛරස් එක ඇග පැත්ත පලාතෙ එන් නෑ.)

    හරි හරි අපි පඩිවරු නෙවේ. අපි කැපුනා. උඹලා ආස ආස දෙවල් කරගනිල්ලා.

    ජය
     
    • Like
    Reactions: mayadmax

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සිංහල වෙදකම. සිංහල වෙද්දුන්ගෙන් අහල බලපන් කෝමද වසංගත නවත්තන්නෙ කියලා, සුද්දන්ට පිටිපස්ස නවන් නැතුව
    උබ දන්නවනම් අහල හරියට මෙතන දාපන් බයිලා කියන්නේ නැතිව. අරුගෙන අහන්න මුගෙන් අහන්න කියන්න එපා.
    දැන් මෙච්චරකල් සිංහල වෙද්දු පොල් ගෑවද බං. කෝ කරපු දෙයක් නෑනෙ..
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,744
    113
    උබ දන්නවනම් අහල හරියට මෙතන දාපන් බයිලා කියන්නේ නැතිව. අරුගෙන අහන්න මුගෙන් අහන්න කියන්න එපා.

    අනිවා. සුද්ද නම් කොරෝනාවලට උන් දන්න remedies ගැන විස්තර අකුරක් නෑර මිනිස්සුන්ට කියල තියෙන්නෙ. වැක්සීන් ඇතුළුව
     
    • Like
    Reactions: Voltage