වැක්සීන් හදපු කෙනා කියපු දේ!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Vaccine ගැහැව්වෙ නැති උන් තමයි ගොඩක් මැරුනෙ කියල ඇහුව
    ඔව් ඉතින් vaccine ගැහුවෙ නැත්නම් හොඳයි තමයි immune එක අඩු එවුන්න් ඔක්කොම මැරිල ගිහින් හොඳ immune එකක් තියෙන උන් විතරක් ඉතුරු වෙයි
    ඊළඟ generation එක හොඳ වෙයි virus එකෙන් recover උනු එවුන්ගෙ genes විතරනෙ යන්නෙ

    ඒත් ඉතින් virus එක පැතිරිලා හැම එකාටම covid හැදෙද්දි තමයි අලුත් variations එන්නෙ virus එකේ
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඔය කියන කතාව 100% වැරදි නැතිබව දැන් ලැබ‍ෙන දත්ත අනුව පැහැදිලියි ... ක‍ොහම හරි අන්තිමට කම්පැනි ප‍ොහ‍ොසත් කරන්න හැමදාම වැක්සින් විද විද ඉන්න ව‍ෙන තත්වයක් එයි . සමහරක්ට සෑහ‍ෙන් රිද‍ෙනවා වැක්සින්වල අවුල් කියනක‍ොට .. හැබැයි ඒ සමහරක්ටත් ඇත්ත ත‍ේරුම්ගන්න වැඩි කාලයක් අවශ්‍ය න‍ොවනු ඇත..

    Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

    වැක්සීන් වලින් භාහිරව ස්වභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලියකට න‍ොගිය‍ොත් අපි වග‍ේ රටවල් නැත්තටම නැතිව‍ෙයි ආර්ථිකය බිදවැටිලා ...
    D0.png

    D1.png

    D2.png

    @erozan Ado ponz, me data tika analyze karala, apita vaccine eka gana kiyala dipanko.
     
    • Haha
    Reactions: skymicro

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    https://mcusercontent.com/92561d6de...rnational_concert_Geert_Vanden_Bossche.01.pdf

    කියවලා බලපන් හුත්තිගෙ පුතෝ. කියවන්න දන්නැත්තං ගිහින් උඹෙ අම්මට හුකපන්.

    https://mcusercontent.com/92561d6de...rnational_concert_Geert_Vanden_Bossche.01.pdf
    ------ Post added on Aug 25, 2021 at 8:11 PM
    ඔය site එක මොකක් ද? PDF එක විතරයි තියෙන්නේ.
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    ඔය කියන කතාව 100% වැරදි නැතිබව දැන් ලැබ‍ෙන දත්ත අනුව පැහැදිලියි ... ක‍ොහම හරි අන්තිමට කම්පැනි ප‍ොහ‍ොසත් කරන්න හැමදාම වැක්සින් විද විද ඉන්න ව‍ෙන තත්වයක් එයි . සමහරක්ට සෑහ‍ෙන් රිද‍ෙනවා වැක්සින්වල අවුල් කියනක‍ොට .. හැබැයි ඒ සමහරක්ටත් ඇත්ත ත‍ේරුම්ගන්න වැඩි කාලයක් අවශ්‍ය න‍ොවනු ඇත..

    Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

    වැක්සීන් වලින් භාහිරව ස්වභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලියකට න‍ොගිය‍ොත් අපි වග‍ේ රටවල් නැත්තටම නැතිව‍ෙයි ආර්ථිකය බිදවැටිලා ...
    D0.png

    D1.png

    D2.png
    Misleading data for your advantage
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Misleading data for your advantage
    දැන් ඔය දත්ත අනුව ම‍ොකද්ද කියන්න පුලුවන් ? වැක්සීන් ක‍ෙරුවත් නැතත් මටනම් ව‍ෙන අමුතු වාසියක්වත් පාඩුවක්වත් නෑ ... දැන් දත්ත නැතුවන‍ේ හිටිය‍ේ ඇත්තටම ව‍ෙන්න‍ේ ම‍ොකද්ද ? අනාගතය‍ේ කුමක් විය හැකිද ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ප්‍රතිශක්තිකරණය බිඳ වැටෙනව කියන්නෙ කොහොමද? අලුත් වේරියන්ට්ස් වලට වර්තමාන මිනිස් ජීනෝමයෙ ප්‍රතිදේහ ප්‍රතිචාර නොදීම ඉතාම සාමාන්‍ය දෙයක් ("අලුත්" වේරියන්ට්ස් කියන්නෙ ඒකනෙ). වැක්සීන් එක ගැහුවෙ නැත්තන් ඩෙල්ටා වේරියන්ට් එකෙන් මැරෙන ගාන අඩුවෙයි කියන පදනම තේරෙන්නෙ නෑ.

    Holding opinions until someone come up with relevant literature.

    ඔය කියන කතාව 100% වැරදි නැතිබව දැන් ලැබ‍ෙන දත්ත අනුව පැහැදිලියි ... ක‍ොහම හරි අන්තිමට කම්පැනි ප‍ොහ‍ොසත් කරන්න හැමදාම වැක්සින් විද විද ඉන්න ව‍ෙන තත්වයක් එයි . සමහරක්ට සෑහ‍ෙන් රිද‍ෙනවා වැක්සින්වල අවුල් කියනක‍ොට .. හැබැයි ඒ සමහරක්ටත් ඇත්ත ත‍ේරුම්ගන්න වැඩි කාලයක් අවශ්‍ය න‍ොවනු ඇත..

    Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

    වැක්සීන් වලින් භාහිරව ස්වභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලියකට න‍ොගිය‍ොත් අපි වග‍ේ රටවල් නැත්තටම නැතිව‍ෙයි ආර්ථිකය බිදවැටිලා ...
    D0.png

    D1.png

    D2.png

    ඉතින් මේ ඩේට වලින් OP ගෙ ප්‍රධාන ක්ලේම් එක corroborate වෙන්නෙ කොහොමද? මම නොදැක්ක දෙයක් ඔයා දකිනවනම් පැහැදිලි කරන්න මේක අවස්ථාව.