වැකෙන හුඩේ......

wenbank

Junior member
  • Apr 5, 2019
    26
    0
    6
    :sorry:ආණ්ඩු ක්‍රම විවස්ථාව අනුව ඕනම කෙනෙක්ට ජනදිවති පුටුවට තරග කරන්න පුලුහ්ම්ද ? සිංහල buddhist වෙන්න ඕන නැද්ද ?
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සිංහල බෞද්ධ වෙන්න ඕන කියල මොනම ව්‍යවස්ථාවක වත් තිබුනේ නැහැ. නමුත් බුද්ධාගමට ප්‍රමුකස්ථානය දෙනවා කියල ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. බෞද්ධ නොවන කෙනෙක් ජනාධිපති උනාම බුද්දාගමට ප්‍රමුකස්ථානය දෙන්නේ කොහොමද කියන එක පොඩි ගැටළුවක් තියනවා.