මෙම සැකකරු සම්බන්ධයෙන් CCTV දර්ශන වලින් ලබා ගත් ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මාවනැල්ල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති මාවනැල්ල 071- 8591418 මාවනැල්ල පොලිසිය 035 - 2247622
source