වැගන් ආර් හොරා WANTED

thomian

Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    AVvXsEh9_lIEUu0ZuX0JERZIwz91y-Yg2pgugqfds41sOJwTOvCL4IgDZ1hqxO2PlJJA6sB3sYvoZJgB1Fr5Vr9dhoQwXEtWDKyqiB7GwKFZdAM1faFFMCr6wREmDnpJSpl_L2YEc7im-mjPRSCnZIQEEtSZbWBEhQKcMwGo2RAdGGnuCjk27FKywSubul0Phg=s16000

    මාවනැල්ල ප්‍රදේශයේදි රුපියල් 4,200,000/= ක් වටිනා NC - CAS 9729 දරණ සුදු පැහැති වැගන් ආර් වර්ගයේ රථයක් හා ජංගම දුරකථන 04 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.

    මෙම සැකකරු සම්බන්ධයෙන් CCTV දර්ශන වලින් ලබා ගත් ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ.
    මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මාවනැල්ල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
    ස්ථානාධිපති මාවනැල්ල 071- 8591418 මාවනැල්ල පොලිසිය 035 - 2247622

    source

    AVvXsEihvUAvUsnZdOpojEoGxbKfAjmek1dymWhD1bFyjcR9qI2946CFEEn5VN_ZTGKju-BMmENic292TOGBYFI775oE_OY84OUDB9ZHcBRK85YGyBZWATfKCeaAsTgXlV_jQHSrgiTq_Ym9-xpBsPUrk5vb9f6oqbZM5PYca2ffZPm5_5wpHMnx4uyzYBgp_Q=s16000

    AVvXsEixcqColkYqvGz4SZ3NoLTXcpjJjeSM6wdttmROo-kLrD4xMra3Bc-kMsE67M6EgPPdJMFNEcGa3y5k853Rpqe13Ptyf7kfYAecQ_nXtXP8gY2qomqXX9m0FgXub8y8zfgQRiFmBcQneo9MW0BaQfAmMh3LJoVhgDFmNZYwe63Ma_LVqp-N-zVNLfwuYA=s16000

    AVvXsEjjklBfGgHhEMIdB-THYYnRnz0IStKQVouDOWkYa3QSVYV83KN4JSh5KHz1spa81rOVn3S-w4q8jN7b1Xa1v78g64o8WYzbRhSyXG15e9lG9UiKLaJ9b4oaRYKkFq5APt1YAnU2fHUttq47YoOFHY3bZGPj_pofWxwESJWYVJcVyS64mr4XrbJicMPVaA=s16000
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකාලේ මොකාවත් විශ්වාස කරන්න බෑ .gps එකක් හයිකරන්න බැරිනම් අඩුගානේ සතියක්වත් තියෙන පොඩි ෆොනේ එකක්වත් sim එකක් දාල උබලගේ වාහනේ කොහෙහරි හංගල තියාපල්ලා අඩුගානේ එකෙන් තියෙන ලොකේෂන් එක සර්විස් ප්‍රෝවයිඩර්ගෙන් පොලිසිය ලව්වා හොයාගන්න පුළුවන් .මුකුත්ම නැතිඋනොත් සදා අනාතයි.මොකෝ මෙහෙ පොලිසිය ඉන්නේ උබලගේ නැතිඋන වාහන හොයලදෙන්න යෑ උන්ට කොච්චර රාජකාරිද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හොරා අහු වෙලා ඌ උසාවියේදී කිව්වොත් කොහොමද ස්වාමිනි මම වැරදිකරු වන්නේ ලක්ස 42ක් වෙන වැගන් ආර් රතයක් හොරකම් කිරීමට නෙවි එක වටින්නේ ලක්ස 20ක් විතර කියල
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    හොරා අහු වෙලා ඌ උසාවියේදී කිව්වොත් කොහොමද ස්වාමිනි මම වැරදිකරු වන්නේ ලක්ස 42ක් වෙන වැගන් ආර් රතයක් හොරකම් කිරීමට නෙවි එක වටින්නේ ලක්ස 20ක් විතර කියල
    Ado naduwa wisiweyda 😸
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මේකාලේ මොකාවත් විශ්වාස කරන්න බෑ .gps එකක් හයිකරන්න බැරිනම් අඩුගානේ සතියක්වත් තියෙන පොඩි ෆොනේ එකක්වත් sim එකක් දාල උබලගේ වාහනේ කොහෙහරි හංගල තියාපල්ලා අඩුගානේ එකෙන් තියෙන ලොකේෂන් එක සර්විස් ප්‍රෝවයිඩර්ගෙන් පොලිසිය ලව්වා හොයාගන්න පුළුවන් .මුකුත්ම නැතිඋනොත් සදා අනාතයි.මොකෝ මෙහෙ පොලිසිය ඉන්නේ උබලගේ නැතිඋන වාහන හොයලදෙන්න යෑ උන්ට කොච්චර රාජකාරිද ?
    dan un issellama karanne GPS galawana eka bn, eka hinda lesiyen access karanna beri place ekaka additional ekak gahanna.
     
    • Like
    Reactions: animation and wca