වැටකොලු වගාව

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
මම හිටවපු වැටකොලු වැල් 4ක් විතර තියනව ගෙදර. අනේ මචන්ල ඒකේ කරල් එනකොටම කහපාට වෙලා වේලිලා යනව. ආශාවට එක ගෙඩියක් ලොකු වෙන්නෙ නෑ. මොක්කද කරන්න ඕන කියල කියපල්ලකො. :(:(:(

attachment.php

මෙන්න මෙච්චරයි හැදෙන්නෙ :sorry::sorry::sorry:
 

Attachments

  • ridgegourd.jpg.JPG
    ridgegourd.jpg.JPG
    50.8 KB · Views: 209

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මස්සො සීන් එකක් බන්..මල පර උනාට පස්සෙ පොලිතින් උරේකින් ආවරනය කරපන් හරි යනව
     

    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    indala dawas 50k wat wenwada? normally dawas 45n wage tamai karal hadenna patan ganne. etakan poddak aul..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,901
    54,455
    113
    Colombo
    oka ata govijana sewa eken aran hadanna.kanna gena ewa pala kalata hariyanna na.demuhum nisa thama oya case eka.

    lankawe minissunta issarahata ata okkoma kaden ganna wenawa.oka loku prashnaya govinta thiyana :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    facebook එකේ "සාර භූමි" කියලා ගෲප් එකක් තියෙනවා. අන්න ඒකට ජොයින් වෙලා ඔය ප්‍රශ්නේ එතන දාපන්.මෙතන එවුන්ගෙන් ඕකට සාර්ථක උත්තරයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරු දෙයක්.