වැට් බද්දෙන් විදුලිය, ජලය, හා දුරකතන ගාස්ත &#3

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
වැට් බද්දෙන් විදුලිය, ජලය, හා දුරකතන ගාස්ත &#3

අයවැය යෝජනා වලින් අගය කිරීමේ වැට් බද්ද එකතු කිරීම නිසා විදුලිය, ජලය, හා දුරකතන ගාස්තු මිල ඉහළ යා හැකි බව ආදායම් බදු දෙපාර්තමෙන්තු ආරංචි කියයි.
දැනට සියයට 11 ක් වල වැට් බද්ද අයවැයෙන් සියයට 12.5 ක් දක්වා ඉහළ නංවා ඇත.
මේ අනුව සියයට 1.5 කින් එම සේවා වල ගාස්තු බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තා වේ.
එහෙත් වැට් බද්ද තොග හා සිල්ලරට විකුණන භාණ්ඩ වෙනුවෙන් වැට් බද්ද අදාළ නොවන බවත් ඒ අනුව එම භාණ්ඩ වල මිල වැඩිනොවන බවත් දැනගන්නට ඇත.
රජය විදුලිය,ජලය හා දුරකතන බදු සෘජු ලෙස වැඩි කළේ නැත..

:dull::dull:
 
Last edited:
  • Like
Reactions: Chathuranga1

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Bdqbj1w_700wa_0.gif
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ayeshlive නම් කිව්වේ වැඩි වෙන්නේ නෑලු ,කෝ මේ මිනිහා,දැන් හැංගිලා වත්ද
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dan ethakota badu mila vadi, current bila vadi, water bill eka vadi, telephone bila vadi, vahana mila vadi, vidayaka nati kareth na , LTTE eke unva nidahas kara, LTTE organization godak unban kara, horu alluveth na, hire dammeth na, ebay ekatath tax ekak gahanna yanavalu ,Internet bill ekath vadi karanna yanavalu.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    කරුපයියාගේ දරු පවුලට හෙණගහන්න ඕනේ දුක දැනෙන්න මූ ඉතුරු වෙලා.... ඊට පස්සේ මුවත් ඉක්මනටම මකබැවිලා යන්න ඕනේ. රනිල්ටයි සිරිසේනටයිත් ඒ දේම වෙන්න ඕනේ ...

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔක්කොම වැඩියි ද බන්? සතුටු වෙන්ඩ අඩු වෙච්ච මොකක් හරි 1 දෙයක් කියපන්කො :dull: හැම මගුලම වැඩියි ද? දැන් කොලබ ගිහිල්ලත් හමාරයි රෙද්ද එකටත් ටැක්ස් එකක් ගහනවලුනේ යකෝ මාර චාටරයක් නෙ කන්න සෙට් වෙලා තියෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    champika mahaththaya puka polave gahagaththanea mila suthrayak genalla janathaavata sahana dhenava vidupiyen kilaya,... ane huke ......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,110
    113
    champika mahaththaya puka polave gahagaththanea mila suthrayak genalla janathaavata sahana dhenava vidupiyen kilaya,... ane huke ......

    ඔය චමපකය තමා eco test උත්තක් ගෙනාවෙ ගසාගෙන කන්න මරත් එක්ක. මුනුත් ඒක එහෙම්මම ගෙනියනවා................. :growl::growl::growl: