වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට - 31.05.2022

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල

    වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට: නව බදු සංශෝදන මෙන්න..​


    COLOMBO (News 1st): වහාම ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බද්ද(වැට් බද්ද) 8% සිට 12% දක්වා ඉහළ දැමූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    මේ අතර විදුලි සංදේශ බද්ද ද 11.25% සිට 15% දක්වා ඉහළ දමා තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ අනුව, නව බදු සංශෝදන මෙසේය.

    8506ebb6-%E0%B6%87%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-page-001.jpg


    c7acd3b0-%E0%B6%87%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-page-002.jpg


    affcbd3e-%E0%B6%87%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-page-003.jpg


    https://www.newsfirst.lk/sinhala/2022/05/31/වැට්-බද්ද-සහ-විදුලි-සංදේශ/
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Vat එක තිබ්බේ 17% , 8%ට අඩු කරපු වෙලේ ඒ සහනය ජනතාවට ආවේ නෑ. ඒක නිසා හරි නම් 15% කරා කියලා බඩු මිල වැඩි කරන්න බෑ නීතිය හරියටම තියනවා නම්.
    ඒත් මේක ලංකාව නේ බදු වාඩි කරා කියලා company කාරයො මිනිසුන්ව හුරන් කාවි...

    ඔය බදු ප්රතිපත්ති ලේසියකට වෙනස් කරන්න හොඳ නෑ...ආර්ථිකය දිහා බලල ඕන කරන්න..
    පො@#& ගෝඨා තමයි වැඩේ කෑවේ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පඩිය ලක්ෂයකට වැඩ වැඩිනම් බදු. හිකෙයි🥲
    1.5 neh?

    awuruddata 1.8 Million Tax free. Eta passe 4% to 32% increasing on each 100000 slab kiyala mata therune.
    me wage

    1654001088670.png


    Mata therune ohomai

    example

    750000k padi thiyena ekakta october indan 84000 ka tax ekak wadinawa. danata uge tax eka 45000i wu wadipura 39000k gewanna one.

    1654001223322.png


    mama waradi nam niwaradi karanna.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    1.5 neh?

    awuruddata 1.8 Million Tax free. Eta passe 4% to 32% increasing on each 100000 slab kiyala mata therune.
    me wage

    View attachment 173118

    Mata therune ohomai

    example

    750000k padi thiyena ekakta october indan 84000 ka tax ekak wadinawa. danata uge tax eka 45000i wu wadipura 39000k gewanna one.

    View attachment 173119

    mama waradi nam niwaradi karanna.
    • VAT to be increased from 8% to 12%
    • Telecom Levy to be increased from 11.25% to 15%
    • Reduction of Personal Income Tax relief from Rs. 3 Million to Rs. 1.8 Million
    • Impose Withholding Tax (WHT) on service payments exceeding Rs. 100,000
    • Corporate Income tax to be increased from 24% to 30%
    • VAT registration threshold reduced from Rs. 300 Million to Rs. 120 Million
     
    • Like
    Reactions: NRTG