වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට - 31.05.2022

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    :yes:

    ඒ උනාට බලපන් ලංකාවෙ බඩු මිල වැඩි වෙන හැටි. වැඩි කරලා ඒකටත් කියන්නෙ දැන් ඩොලර් එකේ මිල වැඩියි ඒ නිසා වැඩි කරා කියලා. පොන්න ජනතාව ඕන විදියකට ඇරපන් කියල ඉන්නවා. 🤭
    සිරාවට බං. කට පියන් ඉන්නේ එකේ වැරැද්ද නිසා තමයි මේ අපි පව් ගෙවන්නේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,138
    113
    adala nene
    මිලියන ගනන් පඩි ගන්න එලකිරි ප්‍රෙන්ස්ලට ස කෙලෝලා නේද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    internet wadi wenawa
    yes

    Vat එක තිබ්බේ 17% , 8%ට අඩු කරපු වෙලේ ඒ සහනය ජනතාවට ආවේ නෑ. ඒක නිසා හරි නම් 15% කරා කියලා බඩු මිල වැඩි කරන්න බෑ නීතිය හරියටම තියනවා නම්.
    ඒත් මේක ලංකාව නේ බදු වාඩි කරා කියලා company කාරයො මිනිසුන්ව හුරන් කාවි...

    ඔය බදු ප්රතිපත්ති ලේසියකට වෙනස් කරන්න හොඳ නෑ...ආර්ථිකය දිහා බලල ඕන කරන්න..
    පො@#& ගෝඨා තමයි වැඩේ කෑවේ.
    කව්ද යකෝ ජනතාවට සහන දෙන්න අඩු කරේ ... ගජ මුතුරු set එකට වාසි ගන්න තමා අඩු කරේ .. උන් වාසි ගත්ත .. මේක එල හරක් හිතුව උන්ට වාසි වෙන්න අඩු කරා කියල .. දැන් ඉතින් කිව්වා විදිහට පෝච්චි වල අල බතල වවා ගනින් .. :ROFLMAO: :ROFLMAO: 🙃
    ------ Post added on Jun 2, 2022 at 8:09 AM

    සිරාවට බං. කට පියන් ඉන්නේ එකේ වැරැද්ද නිසා තමයි මේ අපි පව් ගෙවන්නේ..
    ලබ්බ කට අරි පුක තමා ... 420 ට පය ගණන් පෝලිමේ ඉදල අනේ හා කියල ගහන එන උන්
    ------ Post added on Jun 2, 2022 at 8:10 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ

    කව්ද යකෝ ජනතාවට සහන දෙන්න අඩු කරේ ... ගජ මුතුරු set එකට වාසි ගන්න තමා අඩු කරේ .. උන් වාසි ගත්ත .. මේක එල හරක් හිතුව උන්ට වාසි වෙන්න අඩු කරා කියල .. දැන් ඉතින් කිව්වා විදිහට පෝච්චි වල අල බතල වවා ගනින් .. :ROFLMAO: :ROFLMAO: 🙃
    ------ Post added on Jun 2, 2022 at 8:09 AM
    ආණ්ඩුව ජනතාව ගොනාට ඇන්දුවේ එහෙම නෙ බං. මිනිස්සු අහු උන

    ලබ්බ කට අරි පුක තමා ... 420 ට පය ගණන් පෝලිමේ ඉදල අනේ හා කියල ගහන එන උන්
    ------ Post added on Jun 2, 2022 at 8:10 AM
    සිරාවටම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe