වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට: නව බදු සංශෝදන මෙන්න..
COLOMBO (News 1st): වහාම ක්රියාත්මක වන එකතු කළ අගය මත බද්ද(වැට් බද්ද) 8% සිට 12% දක්වා ඉහළ දැමූ බව අග්රාමාත්ය කාර්යාලය පවසයි.
මේ අතර විදුලි සංදේශ බද්ද ද 11.25% සිට 15% දක්වා ඉහළ දමා තිබෙන බව අග්රාමාත්ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, නව බදු සංශෝදන මෙසේය.
https://www.newsfirst.lk/sinhala/2022/05/31/වැට්-බද්ද-සහ-විදුලි-සංදේශ/


