වැට් සහ මොබිටෙල් ඩේටා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැට් සහ මොබිටෙල් ඩේටා

    මචන් අපි ෆෝන් එකට ඩේට ඇක්ටිව් කරනවනෙ .ඉස්සර රු 36 ට 200MB දුන්න .දැන් 39ක් කපාගෙන දෙන්නෙ 174MB යි :frown::frown: . 89 කාඩ් එකට 450MB දෙන්නෙ නෑලු 390MB ලු .අනිත් ඒවගෙත් එහෙමද බන් ?? :(:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔක අදද දන්නෙ ලොල්.අපිටනම් මහින්දගෙ කාලෙ තිබ්බටත් අඩුවෙන් ඩේට හම්බෙන්නෙ ඒත් මම හිතුව වෙනසට පස්ස අල්ලන උබලට නොමිලෙ බැලුමෙන් 4G හම්බෙනව ඇති කියල,කොහොමද වෙනසෙ සැප.:lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඩයලොග් නම් 99 ට 700MB (D500+N200) ලැබෙනවා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dialog plan eka wenas karala. issara Rs. 99 ta 600MB dunna.
    dan 500 Day, 200 Night. oya 200 eka mage nikanma iwara wenava. Day data e hindama ekathu welaa. aparade
    :yes: එටිසලාට් එයටෙල් හච් ඔක්කොගෙම ඩේට අඩු කරල තියෙන්නෙ. 49.7% වැට් වදිනවනෙ ඩේට වලට ඉතින් මක්කා කරනව නොමිලෙ බැලුමෙන් 4G ගන්ඩ බලන් චන්දෙ දුන්න අපතයන්ට සනීප ඇති දැන් :lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,675
    113
    Kadawatha, Sri Lanka
    :yes: එටිසලාට් එයටෙල් හච් ඔක්කොගෙම ඩේට අඩු කරල තියෙන්නෙ. 49.7% වැට් වදිනවනෙ ඩේට වලට ඉතින් මක්කා කරනව නොමිලෙ බැලුමෙන් 4G ගන්ඩ බලන් චන්දෙ දුන්න අපතයන්ට සනීප ඇති දැන් :lol:
    :P:P:P:P
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    :yes: එටිසලාට් එයටෙල් හච් ඔක්කොගෙම ඩේට අඩු කරල තියෙන්නෙ. 49.7% වැට් වදිනවනෙ ඩේට වලට ඉතින් මක්කා කරනව නොමිලෙ බැලුමෙන් 4G ගන්ඩ බලන් චන්දෙ දුන්න අපතයන්ට සනීප ඇති දැන් :lol:

    උබේ අම්මට වෙන්න ඇති 49% ක් වදින්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඔක අදද දන්නෙ ලොල්.අපිටනම් මහින්දගෙ කාලෙ තිබ්බටත් අඩුවෙන් ඩේට හම්බෙන්නෙ ඒත් මම හිතුව වෙනසට පස්ස අල්ලන උබලට නොමිලෙ බැලුමෙන් 4G හම්බෙනව ඇති කියල,කොහොමද වෙනසෙ සැප.:lol::lol:

    අහ් කරුන්කය ගොඩකාලෙකින් කොහෙද ගිහින් හිටියෙ :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් අපි ෆෝන් එකට ඩේට ඇක්ටිව් කරනවනෙ .ඉස්සර රු 36 ට 200MB දුන්න .දැන් 39ක් කපාගෙන දෙන්නෙ 174MB යි :frown::frown: . 89 කාඩ් එකට 450MB දෙන්නෙ නෑලු 390MB ලු .අනිත් ඒවගෙත් එහෙමද බන් ?? :(:(

    giphy.gif
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    ඔක අදද දන්නෙ ලොල්.අපිටනම් මහින්දගෙ කාලෙ තිබ්බටත් අඩුවෙන් ඩේට හම්බෙන්නෙ ඒත් මම හිතුව වෙනසට පස්ස අල්ලන උබලට නොමිලෙ බැලුමෙන් 4G හම්බෙනව ඇති කියල,කොහොමද වෙනසෙ සැප.:lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    ඒ කාලේ එටිසලාට් 99 ඩේට කාඩ් එකට දවල්ට 700යි රෑට 100යි ඔක්කොම 800ක් දුන්නා. දැන් දවල්ට 600යි රෑට 100යි.