වැට් සහ මොබිටෙල් ඩේටා
මචන් අපි ෆෝන් එකට ඩේට ඇක්ටිව් කරනවනෙ .ඉස්සර රු 36 ට 200MB දුන්න .දැන් 39ක් කපාගෙන දෙන්නෙ 174MB යි
. 89 කාඩ් එකට 450MB දෙන්නෙ නෑලු 390MB ලු .අනිත් ඒවගෙත් එහෙමද බන් ?? 

Last edited: