වැට් හිටන්
pavithra_uk Well-known member Oct 6, 2009 53,514 22,183 113 Gotland May 4, 2016 #5 sirisena pawle bandapu nathi kello innawda hitan
C clearsky Well-known member May 13, 2012 1,295 85 63 May 4, 2016 #7 රටකට ගිය කලක්.බඩු මිල අහස උසට.මිනිස්සුන්ගේ අදායම් මාර්ග හිර කරල. මුන් මොනවාද මේ කරන්න යන්නේ.මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ.රටේ කිසිම සන්වර්දනයක් නෑ. මේව කරන්න නම් රටකට ආණ්ඩුවක් ඕනද.තිබුන ආණ්ඩුවේ බොරු වැරදි කිය කියා ඉන්නව.කරන්න බැරි නම් දීල යන්න ඕන Last edited: May 4, 2016
රටකට ගිය කලක්.බඩු මිල අහස උසට.මිනිස්සුන්ගේ අදායම් මාර්ග හිර කරල. මුන් මොනවාද මේ කරන්න යන්නේ.මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ.රටේ කිසිම සන්වර්දනයක් නෑ. මේව කරන්න නම් රටකට ආණ්ඩුවක් ඕනද.තිබුන ආණ්ඩුවේ බොරු වැරදි කිය කියා ඉන්නව.කරන්න බැරි නම් දීල යන්න ඕන
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 5, 2016 #8 clearsky said: රටකට ගිය කලක්.බඩු මිල අහස උසට.මිනිස්සුන්ගේ අදායම් මාර්ග හිර කරල. මුන් මොනවාද මේ කරන්න යන්නේ.මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ.රටේ කිසිම සන්වර්දනයක් නෑ. මේව කරන්න නම් රටකට ආණ්ඩුවක් ඕනද.තිබුන ආණ්ඩුවේ බොරු වැරදි කිය කියා ඉන්නව.කරන්න බැරි නම් දීල යන්න ඕන Click to expand... වී රු 20 යි හාල් රැ 90 යි.... මේකවත් ක්‍රමවත් කරගන්න බැරි ආණ්ඩුවක් මේක..
clearsky said: රටකට ගිය කලක්.බඩු මිල අහස උසට.මිනිස්සුන්ගේ අදායම් මාර්ග හිර කරල. මුන් මොනවාද මේ කරන්න යන්නේ.මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ.රටේ කිසිම සන්වර්දනයක් නෑ. මේව කරන්න නම් රටකට ආණ්ඩුවක් ඕනද.තිබුන ආණ්ඩුවේ බොරු වැරදි කිය කියා ඉන්නව.කරන්න බැරි නම් දීල යන්න ඕන Click to expand... වී රු 20 යි හාල් රැ 90 යි.... මේකවත් ක්‍රමවත් කරගන්න බැරි ආණ්ඩුවක් මේක..