දැං කීල්ස් එක වගේ වැට් රෙජිස්ටර් කම්පැණි එකකට අපි හදන ප්‍රොඩක්ට් එකක් විකුණන්න දැම්මම. ඒකට එයාලා vat එකතු කරලාද අන්තිම මිල තීරණය කරන්නෙ.
මොකද අපි හදන ප්‍රඩක් එක කොහොමත් already vat වෙලානෙ තියෙන්නෙ.(vat රෙජිස්ටර් නැති කම්පැණි එකක් කොහොමත් already vat එකතු කල අමුද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදනය කරන නිසා)
එතකොට ආපහු vat එකතු කරනවද .
මම අහන්නෙ දෙසැරයක් වැට් එකතු වෙනවද කියලා.