VAT ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    දැ‍‍ං කීල්ස් එක වගේ වැට් රෙජිස්ටර් කම්පැණි එකකට අපි හදන ප්‍රොඩක්ට් එකක් විකුණන්න දැ‍‍ම්මම. ඒකට එයාලා vat එකතු කරලාද අන්තිම මිල තීරණය කරන්නෙ.

    මොකද අපි හදන ප්‍රඩක් එක කොහොමත් already vat වෙලානෙ තියෙන්නෙ.(vat රෙජිස්ටර් නැති කම්පැණි එකක් කොහොමත් already vat එකතු කල අමුද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදනය කරන නිසා)

    එතකොට ආපහු vat එකතු කරනවද .

    මම අහන්නෙ දෙසැරයක් වැට් එකතු වෙනවද කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ වැට් රෙජිස්ටර් නම්බර් එකත් එක්ක ඉන්වොයිස් කරනවා නම්, කීල්ස් එකෙන් එකතු කරන්නෙ උන්ගෙ ලාභයට අදාල වැට් කොටස
     
    • Love
    Reactions: Bam

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    දැ‍‍ං කීල්ස් එක වගේ වැට් රෙජිස්ටර් කම්පැණි එකකට අපි හදන ප්‍රොඩක්ට් එකක් විකුණන්න දැ‍‍ම්මම. ඒකට එයාලා vat එකතු කරලාද අන්තිම මිල තීරණය කරන්නෙ.

    මොකද අපි හදන ප්‍රඩක් එක කොහොමත් already vat වෙලානෙ තියෙන්නෙ.(vat රෙජිස්ටර් නැති කම්පැණි එකක් කොහොමත් already vat එකතු කල අමුද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදනය කරන නිසා)

    එතකොට ආපහු vat එකතු කරනවද .

    මම අහන්නෙ දෙසැරයක් වැට් එකතු වෙනවද කියලා.

    ow final price eke VAT tianawa.

    Example : - oya Keells ekata product eka sell karanne 100+VAT (Total Rs.118) nam, Keells eka ganne price eka oyage 100 kiala ekata margin eka (5% add karanawa) ita pass + VAT eka (100+5=105+18%VAT). ethakota Keells eka VAT eka vdhata pay karanne 5.9/=

    eth oya VAT registered natinm price eka 100 nm Keells price karanne eth same. but Keells ekata VAT dvhata final payment eka karanna ona 23.90/= (kianne input claim karanna nah)

    oya VAT registered natiwa suppliers oyage process ekata VAT supplies gaththa kiala Keells eke process eke wenasak wenne nah. e transaction eka wenne oyagei Keells ekai. oya VAT registered natiwa VAT invoices denna bah
     
    සරලව කියල දුන්නට ගොඩාක් ස්තූතියි බ්‍රෝ.